නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇමරිකාවේදී 2010

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය මැයි මාසයේදී අමෙරිකාවේ සංචාරයක නිරත වුණා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකයන් එක්සත් ජනපදයේ නිල තරගයකදී හමුවූ පළමු අවස්ථාව මෙය විය. සියලුම තරඟ ෆ්ලොරිඩාවේ ලෝඩර්හිල් හි සෙන්ට්‍රල් බ්‍රෝවර්ඩ් ප්‍රාදේශීය උද්‍යානයේ පැවැත්විණි.[1][2]

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇමරිකාවේදී 2010
නවසීලන්තය
ශ්‍රී ලංකාව
දින වකවානුව 2010 මැයි 20 – 2010 මැයි 23
නායකයන් ඩැනියෙල් විටෝරි කුමාර් සංගක්කාර
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරගමාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු නේතන් මැකලම් (54) තිලකරත්න ඩිල්ෂාන් (33)
වැඩිම කඩුළු ස්කොට් ස්ටයිරිස් (3) අජන්ත මෙන්ඩිස් (4)

නුවන් කුලසේකර (4)
ලසිත් මාලිංග (4)

තරගමාලාවේ ක්‍රීඩකයා නවසීලන්තය ඩැනියෙල් විටෝරි

මෙම තරගාවලිය කණ්ඩායම් අතර විස්සයි20 ජාත්‍යන්තර තරග 3කින් පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ක්‍රීඩාංගණයේ ප්‍රමිතියෙන් තොර විදුලි පහන් හේතුවෙන් මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළමු තරගය රාත්‍රී තරගයක් වූ බැවින් එය අවලංගු කරන ලදී.[3]

පසුබිම සංස්කරණය

කණ්ඩායම් දෙකම 2010 ICC ලෝක විස්සයි20 කුසලානයට සහභාගී වී බටහිර ඉන්දීය කොදෙව්වේ සිට ෆ්ලොරිඩාවට කෙලින්ම පැමිණියේය.

සංචිත සංස්කරණය

  නවසීලන්තය

පිතිකරුවන්

තුන් ඉරියව් ක්‍රීඩකයින්

කඩුලු රකින්නන්

පන්දු යවන්නන්

  ශ්‍රී ලංකාව[4]

පිතිකරුවන්

තුන් ඉරියව් ක්‍රීඩකයින්

කඩුලු රකින්නන්

පන්දු යවන්නන්

විස්සයි20 තරගමාලාව සංස්කරණය

පළමු වි20ජා තරගය සංස්කරණය

නවසීලන්තය  
120/7 (ඕවර 20)
එරෙහි
  ශ්‍රී ලංකාව
92 (ඕවර 19.4)
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය

දෙවනි වි20ජා තරගය සංස්කරණය

නවසීලන්තය  
81 (ඕවර 17.3)
එරෙහි
  ශ්‍රී ලංකාව
86/3 (ඕවර 15.3)
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය

තරග ආවරණය සංස්කරණය

  • Sky Sport – නවසීලන්තය
  • Star Cricket – ඉන්දියාව
  • ESPN – එක්සත් රාජධානිය
  • Supersport 2 – දකුණු අප්‍රිකාව
  • Caribbean Media Corporation – බටහිර ඉන්දීය කොදෙව්
  • Star Cricket – සිංගප්පූරුව
  • Fox Sports – ඕස්ට්‍රේලියාව
  • Geo Super – පාකිස්තානය
  • ESPN3 – ඇමරිකා එක්සත් ජනපදය

යොමු කිරීම් සංස්කරණය

  1. "USA to host New Zealand v Sri Lanka internationals". Cricinfo. සම්ප්‍රවේශය 14 December 2011.
  2. "USA hosts its first Twenty20 internationals". Cricinfo. සම්ප්‍රවේශය 14 December 2011.
  3. "First Florida Twenty20 cancelled". ECB. සම්ප්‍රවේශය 14 December 2011.
  4. "Sanath Jayasuriya to play in Sri Lanka's historic maiden tour of USA". DreamCricket.com. සම්ප්‍රවේශය 14 December 2011.

බාහිර සබැඳි සංස්කරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග