නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2009
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම 2009 අගෝස්තු 7 සිට 2009 සැප්තැම්බර් 16 දක්වා තරග 2කින් යුත් ටෙස්ට් තරගමාලවක් සහ වි20ජා තරග 2ක තරගමාලාවක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. මීට අමතරව, මෙම කාලය තුළ නවසීලන්තය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තුන්කොන් තරගාවලියකට ක්‍රීඩා කළහ. ටෙස්ට් තරගමාලාව 2-0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.[1] වි20ජා තරගමාලාව 2-0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට නවසීලන්තය සමත් විය.
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2009 | |||||
ශ්‍රී ලංකාව | නවසීලන්තය | ||||
දින වකවානුව | 2009 අගෝස්තු 18 – 2009 සැප්තැම්බර් 19 | ||||
නායකයන් | කුමාර් සංගක්කාර | ඩැනියෙල් විටෝරි | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | තිලාන් සමරවීර (347) | ඩැනියෙල් විටෝරි (272) | |||
වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (13) | ඩැනියෙල් විටෝරි (10) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | තිලාන් සමරවීර | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | කුමාර් සංගක්කාර (82) | රොස් ටේලර් (76) | |||
වැඩිම කඩුළු | ලසිත් මාලිංග (3) | ජාකොබ් ඕරම් (4) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ජෙසී රයිඩර් |
පුහුණු තරග
සංස්කරණයපළමු පන්තිය: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන XI එදිරිව නවසීලන්තය
සංස්කරණයඅගෝස්තු 7 - 9
ලකුණු පුවරුව |
එ
|
||
පළමු පන්තිය: ශ්‍රී ලංකා ක්‍රිකට් XI එදිරිව නවසීලන්තය
සංස්කරණයඅගෝස්තු 12 - 14
ලකුණු පුවරුව |
එ
|
||
ලැයිස්තු A: ශ්‍රී ලංකා A එදිරිව නවසීලන්තය
සංස්කරණයලැයිස්තු A: ශ්‍රී ලංකා XI එදිරිව නවසීලන්තය
සංස්කරණයටෙස්ට් තරගමාලාව
සංස්කරණය1 වන ටෙස්ට් තරගය
සංස්කරණය2 වන ටෙස්ට් තරගය
සංස්කරණයවි20ජා තරගමාලාව
සංස්කරණය1 වන වි20ජා තරගය
සංස්කරණයඑ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ගිහාන් රූපසිංහ ඔහුගේ මංගල වි20ජා තරගයට ක්‍රීඩා කලේය.
- ජේකොබ් ඕරම් වි20ජා තරගයක දෙවැනි කඩුලු ත්‍රිත්වය ලබා ගත්තේය.[2]
2 වන වි20ජා තරගය
සංස්කරණයඑ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
මාධ්‍ය ආවරණය
සංස්කරණය
|
යොමු කිරීම්
සංස්කරණය- ^ Alter, Jaime (30 August 2009). "Herath five-for hands Sri Lanka clean sweep". cricinfo.com. Cricinfo. සම්ප්‍රවේශය 2009-08-31.
- ^ Alter, Jamie (2 September 2009). "Relieved Vettori praises team work". ESPNcricinfo. සම්ප්‍රවේශය 26 March 2016.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග