නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1984-85

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

නවසීලන්ත කණ්ඩායම පකිස්ථාන තරග සංචාරය අතරතුර එක්දින තරග 2 ක් සදහා ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක නිරත විය.[1]

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1984
ශ්‍රී ලංකාව
නවසීලන්තය
දින වකවානුව 1984 නොවැම්බර් 3 – 1984 නොවැම්බර් 4
නායකයන් දුලිප් මෙන්ඩිස් ජෙරමි කෝනි
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු අරවින්ද ද සිල්වා (65) මාටින් ක්‍රෝ (75)
වැඩිම කඩුළු විනෝදන් ජෝන් (3) ජෙරමි කෝනි (3)

ඊවන් චැට්ෆීල්ඩ් (3)

එක්දින ජාත්‍යන්තර තරගමාලාව සංස්කරණය

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගමාලාව 1-1 ක් ලෙස සම විය.

1වන එදිජා සංස්කරණය

1984 නොවැම්බර් 3
ලකුණුපත
නවසීලන්තය  
171/6 (ඕවර 45)
  ශ්‍රී ලංකාව
174/6 (ඕවර 39.4)
ශ්‍රී ලංකාව කඩුලු 4 කින් ජයග්‍රහණය කළේය
පයිකියාසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය, කොළඹ
තරගයේ වීරයා:   අරවින්ද ද සිල්වා
විනිසුරුවන්:   ඩූලන්ඩ් බුල්ට්ජන්ස් සහ   හර්බි ෆෙල්සින්ගර්
  • කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  •   අමල් සිල්වා සිය මංගල එක්දින තරගයට පිවිසියේය.

2වන එදිජා සංස්කරණය

1984 නොවැම්බර් 4
ලකුණුපත
ශ්‍රී ලංකාව  
114/9 (ඕවර 41)
  නවසීලන්තය
118/3 (ඕවර 31.4)
නවසීලන්තය කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය
ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනය, මොරටුව
තරගයේ වීරයා:   මාටින් ක්‍රෝ
විනිසුරුවන්:   කේ. ටී. ෆ්‍රැන්සිස් සහ   පී. ඩබ්ලිව්. විදානගමගේ
  • කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  • තරගය ඕවර 45 සිට ඕවර 41 දක්වා අඩු කරන ලදී.
  •   ඉවාන් ග්‍රේ ඔහුගේ මංගල එක්දින තරගයට පිවිසියේය.

යොමුව සංස්කරණය

  1. "New Zealand in Pakistan and Sri Lanka 1984–85". CricketArchive. සම්ප්‍රවේශය 5 July 2014.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග