ද කිං'ස් ඩෝටර්, සූ බෙක්-හ්යං
ද කිං’ස් ඩෝටර්, සූ බෙක්-හ්යං (කොරියානු: 제왕의 딸, 수백향; ප්‍රරෝ: Je-wang-ui ttal, Su Baek-hyang; හෙවත් ද ඩෝටර් ඔෆ් ද එම්පරර්) යනු බෙක්ජේහි මුර්යොං රජුගේ දියණිය වන සූ බෙක්-හ්යංගේ දිවිය නිරූපණය කෙරෙන ඓතිහාසික නාට්‍යයකි. 2013 සැප්තැම්බර් 30 සිට 2014 මාර්තු 14 දක්වා MBC නාළිකාව ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල 20:55ට (KST) මෙය විකාශය වූයේ කථාංග 108කින් යුක්තව ය.[1][2] මෙම කතාමාලාව කථාංග 120කින් යුක්තව විකාශය කිරීමට සැලසුම් කොට තිබුණත්, පසුව 2014 මාර්තු 4 දින එය කථාංග 108කට කපා දැමිණි.[2]
ද කිං’ස් ඩෝටර්, සූ බෙක්-හ්යං | |
---|---|
මෙලෙසද හැඳින්වේ | The Daughter of the Emperor |
ප්‍රභේදය | ඓතිහාසික කාලාන්තර නාට්‍ය ප්‍රේම වෘත්තාන්ත ක්‍රියාදාම |
රචනය කලේ | හ්වං ජින්-යොං |
අධ්‍යක්ෂණය කලේ | ලී සන්-යොබ් චෝයි ජූන්-බේ |
රඟපෑම | සෝ හ්‍යුන්-ජින් සෝ වූ ලී ජේ-ර්යොං ජෝ හ්‍යුන්-ජේ |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 108 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | කිම් ජින්-මින් |
නිෂ්පාදක(යෝ) | කිම් හෝ-ජූන් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | මුන්හ්වා විකාශන සංස්ථාව |
මුල් ධාවනය | සැප්තැම්බර් 30, 2013 | – මාර්තු 14, 2014
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
කථාපුවත
සංස්කරණයයුං යනු දොංසොං රජුගේ ඥාති සොහොයුරකු වන අතර, ඔහු රජුගේ හමුදාවේ සාර්ථක සෙන්පතියකු ද වේ. ඔහු මාලිග නිලධාරියකු වන බෙක්-ගාගේ දියණිය වන චේ-හ්වාට පෙම් කරයි. බෙක්-ගාට අවශ්‍ය වන්නේ යුං සිහසුනට පත්කොට සිය දියණිය රැජින වනු දැකීමටයි. රජුගේ ඝාතනයට බෙක්-ගා හසුවන විට, මෙම පෙම්වතුන් දෙදෙනා වෙනස් මාර්ගවල ගමන් ගනිති: ගූ-චුන් නම් සේවකයකු විසින් චේ-හ්වා ගයා රාජ්‍යය වෙත රැගෙන යයි. එහි දී ඇය යුංගේ දියණිය වන සෝල්-නන්ට උපත ලබා දෙයි. අනතුරුව ඇය තම දිවි ගලවාගත් තැනැත්තා සමගින් විවාහ වේ. වසර කිහිපයකට පසුව, ඇය සොල්-හී බිහි කරයි. මේ අතර, සිය පෙම්වතිය මියගොස් ඇතැයි විශ්වාස කරන යුං මුර්යොං ලෙස සිහසුනට පත්වේ. හිටපු රජ දොංසොංගේ පුත් ජින්-මූ ආරක්ෂා කරගැනීමට ඔහු සිය පුත්‍රයා වන මියුං-නොං ඔහු සමගින් මාරු කරයි. වසර ගණනාවකට පසු, සරල මනසැති සොල්-නන් මියුං-නොං සමග ප්‍රේමයෙන් බැඳෙයි. නමුත් ඇගේ මහත් අපේක්ෂා සහගත සොයුරිය සොල්-හී උත්සාහ දරන්නේ කුමරියක වීමටයි.
චරිත නිරූපණය
සංස්කරණයප්රධාන චරිත
සංස්කරණය- සෝ හ්‍යුන්-ජින්, සූ බෙක්-හ්යං/ සොල්-නන් ලෙස
- සෝ වූ, සෝල්-හී ලෙස
- ලී ජේ-ර්යොං, මුර්යොං රජු ලෙස
- ජෝ හ්‍යුන්-ජේ, මියුං-නොං ලෙස; පසුව සොං රජු ලෙස
- ජුන් ජින්-සෝ, ළමා මියුං-නොං ලෙස
- ජුන් තේ-සූ, ජින්-මූ ලෙස
- මියුං සේ-බින්, චේ-හ්වා ලෙස
- යූන් තේ-යොං, ගූ-චුන් ලෙස
බි මූන්
සංස්කරණය- චා හ්වා-යොන්, දෝ-රිම් ලෙස
- කිම් රොයි-හා, තොල්-දේ ලෙස
- කිම් මින්-ග්යෝ, මං-ගූ ලෙස
- සුං ජි-රු, දේ-වූන් ලෙස
රාජ මාලිගය
සංස්කරණය- ජුං සුං-මෝ, නේ-සූක් ලෙස
- ඉම් සේ-මි, යුන්-හ්යේ රැජින ලෙස
- හ්වං යොං-හී, ගොං-ඔක් ලෙස
- ජුං සුක්-යොං, හොං-රිම් ලෙස
- ලී කි-යොං, ගෙරෝ රජු ලෙස
- ජුං චන්, දොංසොං රජු ලෙස
වෙනත්
සංස්කරණය- ආන් සුක්-හ්වන්, බෙක්-ගා ලෙස
- කිම් යොං-ජේ, සූ නි-මූන් ලෙස
- යෝ යුයි-ජූ, කං-බොක් ලෙස
- චෝයි බුම්-හෝ, යෝ-මොක් ලෙස
- ලී හ්යේ-ඉයුන්, සෝ-ජුං ආර්යාව ලෙස
- කිම් බ්යුං-ඔක්, යොන් බූල්-තේ ලෙස
- ජුන් ෂින්-හ්වන් (전신환), වූ-චි ලෙස
- ජං මියුං-කබ් (장명갑), මූ-බෙක් ලෙස
- ලී දොං-යූන් (이동윤), යොං-ගූ ලෙස
- චෝයි ජූන්-හ්යුක් (최준혁), කෝ-මක් ලෙස
- ලී චූං-ෂික් (이충식), දුක්-ස්වේ ලෙස
- ලී චං-ජික් (이창직), චෝයි මන්-චි ලෙස
- සෝ යි-සූක්, යොං-ගූ මහත්මිය ලෙස
- ගා ද්‍යුක්-හී, නා-ඉයුන් ලෙස
- පාක් හී-ජින්, කෝ-මක් මහත්මිය/ තානායමේ නැන්දණිය ලෙස
- වූ සං-ජුන් (우상전), සංජ්වාප්යොං වැඩිමහලා ලෙස
- සොං මින්-හ්යුං, යුන්-සොල් ලෙස
- ලී මි-දෝ, මක්-ග්‍යුම් ලෙස
- ජුං උයි-කප්, යුල්-මිල් ලෙස
- හොං යෝ-ජින්, ගයා කි මූන් මණ්ඩලයේ වංශවතාගේ භාර්යාව ලෙස
- සෝ ක්වං-ජේ, ගයා කි මූන් මණ්ඩලයේ වංශවතා ලෙස
- චෝයි රෝ-වූන්, අනාථ දරුවා ලෙස
- ක්වොන් සුං-ගුක් (권성덕), බෙක්ජේ වෙදැදුරු ලෙස
- ලී ජේ-ගූ (이재구), කි මූන් පරිපාලන නිලධාරී ලෙස
- ලී සොං-වොන් (이승원), ප්‍රධාන සේවක ලෙස
- කි සේ-හ්යුං (기세형), මූ-මන් ලෙස
- මින් ජූන්-හ්‍යුන්, උක්-චූල් ලෙස
- ඕ දේ-හ්වන් (오대환), දූ-මොක් ලෙස
මුල් නාදපථය
සංස්කරණයOST 1 කොටස
සංස්කරණයඅංකය. | ගීතය | ශිල්පීන් | කාලය |
---|---|---|---|
1. | "ජොන්ග්‍යුප්සා (පොප් ප්‍රභේ.) (정읍사 (පොප් ප්‍රභේ.))" | ලී සං-යුන් | 4:34 |
2. | "ජොන්ග්‍යුප්සා (පොප් ප්‍රභේ.) (정읍사 (පොප් ප්‍රභේ.))" (වාදන.) | 4:34 | |
සම්පූර්ණ දිග: |
9:08 |
OST 2 කොටස
සංස්කරණයඅංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "ජොන්ග්‍යුප්සා (정읍사)" | සෝ හ්‍යුන්-ජින් විශේ. කිම් නා-නි | 4:34 |
2. | "ජොන්ග්‍යුප්සා (정읍사)" (වාදන.) | 4:34 | |
සම්පූර්ණ දිග: |
9:08 |
තක්සේරුව
සංස්කරණයපහත වගුවෙහි නිල් පැහැ සංඛ්‍යා මගින් අවම අගයයන් ද සහ රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම අගයයන් ද නිරූපණය වේ.
කථාංගය # | මුල් විකාශන දිනය | සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය | |||
---|---|---|---|---|---|
TNmS ඇගයීම්[3] | AGB නීල්සන්[4] | ||||
1 | 30 සැප්තැම්බර් 2013 | 7.4% | 8.8% | 7.5% | 8.6% |
2 | 1 ඔක්තෝබර් 2013 | 7.5% | 8.2% | 7.3% | 8.5% |
3 | 2 ඔක්තෝබර් 2013 | 7.1% | 8.4% | 6.7% | 8.0% |
4 | 3 ඔක්තෝබර් 2013 | 5.5% | 6.2% | 6.5% | 7.5% |
5 | 4 ඔක්තෝබර් 2013 | 5.6% | 5.7% | 5.6% | 5.8% |
6 | 7 ඔක්තෝබර් 2013 | 7.7% | 9.0% | 7.1% | 7.9% |
7 | 8 ඔක්තෝබර් 2013 | 7.5% | 8.7% | 7.1% | 8.0% |
8 | 9 ඔක්තෝබර් 2013 | 8.5% | 9.4% | 8.2% | 8.7% |
9 | 10 ඔක්තෝබර් 2013 | 7.2% | 7.4% | 7.4% | 8.3% |
10 | 11 ඔක්තෝබර් 2013 | 6.6% | 7.4% | 6.6% | 7.3% |
11 | 15 ඔක්තෝබර් 2013 | 5.6% | 6.1% | 6.1% | 6.6% |
12 | 17 ඔක්තෝබර් 2013 | 6.4% | 7.2% | 6.9% | 7.6% |
13 | 18 ඔක්තෝබර් 2013 | 5.7% | 6.2% | 5.6% | 5.7% |
14 | 21 ඔක්තෝබර් 2013 | 7.5% | 7.6% | 7.0% | 7.3% |
15 | 22 ඔක්තෝබර් 2013 | 7.8% | 8.6% | 7.7% | 8.3% |
16 | 23 ඔක්තෝබර් 2013 | 7.7% | 8.2% | 7.1% | 7.8% |
17 | 24 ඔක්තෝබර් 2013 | 7.8% | 8.3% | 7.4% | 8.2% |
18 | 25 ඔක්තෝබර් 2013 | 7.7% | 8.4% | 6.1% | 6.7% |
19 | 28 ඔක්තෝබර් 2013 | 6.7% | 7.2% | 8.0% | 8.4% |
20 | 29 ඔක්තෝබර් 2013 | 6.9% | 7.2% | 7.3% | 8.0% |
21 | 30 ඔක්තෝබර් 2013 | 7.6% | 8.1% | 7.3% | 8.1% |
22 | 1 නොවැම්බර් 2013 | 6.8% | 7.8% | 7.6% | 7.9% |
23 | 4 නොවැම්බර් 2013 | 6.9% | 7.1% | 7.6% | 8.3% |
24 | 5 නොවැම්බර් 2013 | 8.4% | 9.1% | 8.7% | 9.6% |
25 | 6 නොවැම්බර් 2013 | 8.1% | 8.5% | 8.2% | 8.6% |
26 | 7 නොවැම්බර් 2013 | 7.8% | 8.0% | 8.3% | 9.3% |
27 | 8 නොවැම්බර් 2013 | 7.7% | 8.4% | 8.1% | 9.1% |
28 | 11 නොවැම්බර් 2013 | 8.5% | 9.3% | 7.5% | 7.9% |
29 | 12 නොවැම්බර් 2013 | 8.0% | 8.6% | 8.8% | 9.3% |
30 | 13 නොවැම්බර් 2013 | 6.9% | 7.3% | 8.0% | 8.6% |
31 | 14 නොවැම්බර් 2013 | 8.2% | 8.8% | 7.6% | 8.4% |
32 | 15 නොවැම්බර් 2013 | 6.4% | 6.6% | 5.7% | 6.6% |
33 | 18 නොවැම්බර් 2013 | 7.8% | 8.8% | 8.6% | 9.4% |
34 | 19 නොවැම්බර් 2013 | 8.8% | 10.1% | 8.7% | 9.3% |
35 | 20 නොවැම්බර් 2013 | 8.2% | 8.0% | 7.6% | 8.0% |
36 | 21 නොවැම්බර් 2013 | 8.4% | 8.6% | 8.1% | 8.4% |
37 | 22 නොවැම්බර් 2013 | 8.1% | 8.4% | 7.9% | 8.5% |
38 | 25 නොවැම්බර් 2013 | 8.8% | 10.6% | 8.5% | 8.9% |
39 | 26 නොවැම්බර් 2013 | 8.2% | 9.0% | 8.7% | 9.0% |
40 | 27 නොවැම්බර් 2013 | 8.3% | 8.1% | 8.6% | 9.2% |
41 | 28 නොවැම්බර් 2013 | 8.6% | 9.5% | 8.8% | 9.6% |
42 | 29 නොවැම්බර් 2013 | 7.8% | 8.7% | 7.7% | 8.2% |
43 | 2 දෙසැම්බර් 2013 | 10.1% | 11.7% | 8.6% | 9.0% |
44 | 3 දෙසැම්බර් 2013 | 9.7% | 9.9% | 9.7% | 10.7% |
45 | 4 දෙසැම්බර් 2013 | 8.7% | 9.4% | 9.2% | 10.0% |
46 | 5 දෙසැම්බර් 2013 | 8.6% | 9.2% | 9.6% | 10.2% |
47 | 6 දෙසැම්බර් 2013 | 8.2% | 8.5% | 8.2% | 9.1% |
48 | 9 දෙසැම්බර් 2013 | 8.9% | 10.3% | 9.7% | 10.3% |
49 | 10 දෙසැම්බර් 2013 | 9.4% | 10.4% | 10.0% | 10.4% |
50 | 11 දෙසැම්බර් 2013 | 8.5% | 9.6% | 9.0% | 9.1% |
51 | 12 දෙසැම්බර් 2013 | 9.3% | 10.8% | 9.1% | 9.2% |
52 | 13 දෙසැම්බර් 2013 | 8.0% | 8.9% | 8.4% | 9.5% |
53 | 16 දෙසැම්බර් 2013 | 9.3% | 10.8% | 8.8% | 9.1% |
54 | 17 දෙසැම්බර් 2013 | 9.4% | 10.9% | 9.2% | 9.4% |
55 | 18 දෙසැම්බර් 2013 | 9.0% | 9.9% | 9.0% | 9.7% |
56 | 19 දෙසැම්බර් 2013 | 8.4% | 9.0% | 8.9% | 9.5% |
57 | 20 දෙසැම්බර් 2013 | 7.7% | 8.4% | 9.2% | 9.4% |
58 | 23 දෙසැම්බර් 2013 | 9.9% | 10.1% | 9.5% | 10.5% |
59 | 24 දෙසැම්බර් 2013 | 8.9% | 9.9% | 9.6% | 10.5% |
60 | 25 දෙසැම්බර් 2013 | 9.1% | 10.1% | 10.3% | 11.5% |
61 | 26 දෙසැම්බර් 2013 | 9.3% | 10.2% | 10.2% | 11.4% |
62 | 27 දෙසැම්බර් 2013 | 7.8% | 8.0% | 9.1% | 9.8% |
63 | 1 ජනවාරි 2014 | 9.7% | 10.5% | 10.6% | 11.6% |
64 | 2 ජනවාරි 2014 | 9.3% | 10.2% | 9.6% | 10.6% |
65 | 3 ජනවාරි 2014 | 8.3% | 9.5% | 8.9% | 9.4% |
66 | 6 ජනවාරි 2014 | 9.2% | 10.4% | 10.4% | 10.6% |
67 | 7 ජනවාරි 2014 | 10.3% | 11.6% | 10.2% | 11.0% |
68 | 8 ජනවාරි 2014 | 9.6% | 11.1% | 9.0% | 9.7% |
69 | 9 ජනවාරි 2014 | 8.7% | 9.7% | 9.6% | 10.8% |
70 | 10 ජනවාරි 2014 | 8.9% | 10.8% | 8.4% | 9.0% |
71 | 13 ජනවාරි 2014 | 9.9% | 11.9% | 9.3% | 10.1% |
72 | 14 ජනවාරි 2014 | 10.1% | 11.6% | 10.5% | 10.7% |
73 | 15 ජනවාරි 2014 | 8.8% | 10.3% | 9.9% | 10.3% |
74 | 16 ජනවාරි 2014 | 10.5% | 12.3% | 10.2% | 10.4% |
75 | 17 ජනවාරි 2014 | 8.2% | 8.3% | 8.9% | 9.9% |
76 | 20 ජනවාරි 2014 | 9.8% | 11.6% | 10.3% | 11.4% |
77 | 21 ජනවාරි 2014 | 9.8% | 10.6% | 11.1% | 12.1% |
78 | 22 ජනවාරි 2014 | 9.7% | 9.8% | 9.7% | 9.8% |
79 | 23 ජනවාරි 2014 | 9.4% | 11.4% | 9.7% | 10.6% |
80 | 24 ජනවාරි 2014 | 9.6% | 10.1% | 9.2% | 9.5% |
81 | 27 ජනවාරි 2014 | 10.0% | 11.1% | 9.0% | 9.4% |
82 | 28 ජනවාරි 2014 | 9.4% | 10.5% | 9.8% | 10.3% |
83 | 29 ජනවාරි 2014 | 9.2% | 10.2% | 9.1% | 9.3% |
84 | 3 පෙබරවාරි 2014 | 10.6% | 12.0% | 10.8% | 11.1% |
85 | 4 පෙබරවාරි 2014 | 10.6% | 11.5% | 10.6% | 11.1% |
86 | 5 පෙබරවාරි 2014 | 9.6% | 10.3% | 10.0% | 10.5% |
87 | 6 පෙබරවාරි 2014 | 9.8% | 11.0% | 10.1% | 10.7% |
88 | 7 පෙබරවාරි 2014 | 9.3% | 9.7% | 10.0% | 10.6% |
89 | 13 පෙබරවාරි 2014 | 8.6% | 9.1% | 9.1% | 9.5% |
90 | 14 පෙබරවාරි 2014 | 10.0% | 10.9% | 9.1% | 9.6% |
91 | 17 පෙබරවාරි 2014 | 10.9% | 12.4% | 10.6% | 10.8% |
92 | 19 පෙබරවාරි 2014 | 10.8% | 11.7% | 11.5% | 11.5% |
93 | 20 පෙබරවාරි 2014 | 10.7% | 11.3% | 10.7% | 10.8% |
94 | 24 පෙබරවාරි 2014 | 10.0% | 12.9% | 10.9% | 11.8% |
95 | 25 පෙබරවාරි 2014 | 10.9% | 12.3% | 11.6% | 11.7% |
96 | 26 පෙබරවාරි 2014 | 10.5% | 11.1% | 10.8% | 10.5% |
97 | 27 පෙබරවාරි 2014 | 11.1% | 12.4% | 10.8% | 11.5% |
98 | 28 පෙබරවාරි 2014 | 10.0% | 11.0% | 11.4% | 11.2% |
99 | 3 මාර්තු 2014 | 10.6% | 12.2% | 11.8% | 12.0% |
100 | 4 මාර්තු 2014 | 10.4% | 11.0% | 11.4% | 11.5% |
101 | 5 මාර්තු 2014 | 11.1% | 12.2% | 10.5% | 10.2% |
102 | 6 මාර්තු 2014 | 10.5% | 12.2% | 10.7% | 11.0% |
103 | 7 මාර්තු 2014 | 10.2% | 12.0% | 9.8% | 9.7% |
104 | 10 මාර්තු 2014 | 11.6% | 13.2% | 11.0% | 11.2% |
105 | 11 මාර්තු 2014 | 10.9% | 11.5% | 11.5% | 12.0% |
106 | 12 මාර්තු 2014 | 11.2% | 11.5% | 11.7% | 12.2% |
107 | 13 මාර්තු 2014 | 11.3% | 12.5% | 11.4% | 12.4% |
108 | 14 මාර්තු 2014 | 11.5% | 11.8% | 11.6% | 11.7% |
සාමාන්‍යය | 8.83% | 9.73% | 9.02% | 9.58% |
සම්මාන සහ නිර්දේශ
සංස්කරණයවර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | ලාභියා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2013 | MBC නාට්‍ය සම්මාන | ඉහළම විශිෂ්ඨතා සම්මානය, මාලා නාට්‍යයක නළුවා | ලී ජේ-ර්යොං | නිර්දේශිත |
විශිෂ්ඨ සම්මානය, මාලා නාට්‍යයක නළුවා | ජෝ හ්‍යුන්-ජේ | නිර්දේශිත | ||
විශිෂ්ඨ සම්මානය, මාලා නාට්‍යයක හොඳම නිළිය | සෝ හ්‍යුන්-ජින් | නිර්දේශිත | ||
සෝ වූ | නිර්දේශිත | |||
2014 | APAN ස්ටාර් සම්මාන | විශිෂ්ඨ සම්මානය, මාලා නාට්‍යයක නිළිය | සෝ හ්‍යුන්-ජින් | නිර්දේශිත |
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ 이재룡, MBC '수백향' 합류..무령대왕 역 [Lee Jae-ryong joins MBC "Soo Baek-hyang"... as King Muryeong] (කොරියානු බසින්). August 29, 2013. සම්ප්‍රවේශය October 19, 2016.
- ^ a b 올림픽 폭격 ‘수백향’, 3월14일 종영..108회로 마무리 [Olympics-bombed "Soo Baek-hyang" will end on March 14... with 108 episodes] (කොරියානු බසින්). February 26, 2014. සම්ප්‍රවේශය October 19, 2016.
- ^ "TNMS Daily Ratings: this links to current day-select the date from drop down menu". TNMS Ratings (Korean බසින්). සම්ප්‍රවේශය October 19, 2016.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ^ "AGB Daily Ratings: this links to current day-select the date from drop down menu". AGB Nielsen Media Research (Korean බසින්). සම්ප්‍රවේශය October 19, 2016.
{{cite web}}
: CS1 maint: unrecognized language (link)
බාහිර සබැඳි
සංස්කරණය- නිල වෙබ් අඩවිය (කොරියානු)
- ද කිං’ස් ඩෝටර්, සූ බෙක්-හ්යං සඳහා MBC ග්ලෝබල් මීඩියාහි ඇති ගිණුම
- ද කිං'ස් ඩෝටර්, සූ බෙක්-හ්යං සඳහා හන්සිනෙමාහි ඇති ගිණුම
- ද කිං'ස් ඩෝටර්, සූ බෙක්-හ්යං හා සබැඳි අයිඑම්ඩීබී යොමුව