ද එක්ස්-ෆයිල්ස් (වාරය 9)
ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස්හි නවවන කථාවාරය 2001 නොවැම්බර් 11 දින එක්සත් ජනපදය තුළ විකාශය ඇරඹූ අතර 2002 මැයි 19 දින අවසන් විය. මෙය කථාංග විස්සකින් සමන්විත ය. මෙම කථාවාරය ඉදිරියට පැමිණෙන්නේ ෆොක්ස් මෝල්ඩර් (ඩේවිඩ් ඩචොව්නි) සැඟවීමෙන් පසු, අටවන කථාවාරයේ සමාප්ති කථාංගය වන "Existence"ට පසුව ය. එම නිසා මෙම කථාවාරයේ කථා තේමාව දිවෙන්නේ ඩේනා ස්කලී (ගිලියන් ඇන්ඩර්සන්), ජෝන් ඩොගට් (රොබට් පැට්‍රික්), සහ මොනිකා රයස් (ඇනබෙත් ගිෂ්) විසින් "සුපිරි සොල්දාදුවන්" නිර්මාණය සම්බන්ධයෙන් වූ රාජ්‍ය කුමන්ත්‍රණයක් හෙළිකරන්නට දරන ප්‍රයත්නයත් සමගයි.
ද එක්ස්-ෆයිල්ස් (වාරය 9) | |
---|---|
![]() ඩීවීඩී කවරය | |
ප්‍රධාන රංගනය | |
සම්භව රට | එක්සත් ජනපදය |
කථාංග සං. | 20 |
නිකුතුව | |
මුල් ජාලය | ෆොක්ස් |
මුල් නිකුතුව | නොවැම්බර් 11, 2001 | – මැයි 19, 2002
වාරය කාලානුක්‍රමය | |
බාහිර සබැඳිසංස්කරණය
- කථාවාරය 9 සඳහා TheXFiles.com තුළ ඇති තොරතුරු
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
- IMDbහි අන්තර්ගත ද එක්ස්-ෆයිල්ස් කථාංග ලැයිස්තුව
- TV.comහි අන්තර්ගත ද එක්ස්-ෆයිල්ස් කථාංග ලැයිස්තුව