ගිලියන් ඇන්ඩර්සන්

ගිලියන් ලේ ඇන්ඩර්සන්, OBE (උපත අගෝස්තු 9, 1968)[1][2] යනුවෙන් හැඳින්වෙන්නේ ඇමරිකානු-බ්‍රිතාන්‍ය චිත්‍රපට, රූපවාහිනී සහ වේදිකා නිළියක, ක්‍රියාකාරිනියක සහ ලේඛිකාවකි. ඇය නිරූපණය කළ වඩාත් ප්‍රකට චරිත අතර සුප්‍රකට ද එක්ස්-ෆයිල්ස් දීර්ඝ කතාමාලාවේ එෆ්බීඅයි විශේෂ නියෝජිත ඩේනා ස්කලී, ටෙරන්ස් ඩේවීස්ගේ ද හවුස් ඔෆ් මර්ත් (2000) චිත්‍රපටයේ ලිලී බාර්ට්, සහ බීබීසී අපරාධ රූපවාහිනී මාලා නාට්‍යයක් වූ ද ෆෝල් හි ඩීඑස්අයි ස්ටෙලා ගිබ්සන් යන චරිත ප්‍රධාන වේ.

ගිලියන් ඇන්ඩර්සන්

Gillian Anderson Berlinale 2017.jpg
උපත
ගිලියන් ලේ ඇන්ඩර්සන්

අගෝස්තු 9, 1968 (1968-08-09) (වයස 54)
නිවහනලන්ඩන්, එංගලන්තය, එරා
උගත් ශාස්ත්‍රාලයඩිපෝල් විශ්වවිද්‍යාලය, B.F.A. 1990
රැකියාවනිළියක, ලේඛිකාවක, නිෂ්පාදකවරියක, අධ්‍යක්ෂකවරියක
සක්‍රීය වසර1986–වර්තමානය
කලත්‍රයා(යන්)ක්ලයිඩ් ක්ලොට්ස් (වි. 1994–97)
ජූලියන් ඔසෑන් (වි. 2004–06)
සහකරුවා(වන්)මාක් ග්‍රිෆිත්ස් (2006–12)
දරුවන්3
සම්මානසම්පූර්ණ ලැයිස්තුව
වෙබ් අඩවියgilliananderson.ws

ආශ්‍රේයයන්සංස්කරණය

  1. ANDERSON, Gillian Leigh. ukwhoswho.com. Who's Who. Vol. 2015 (online Oxford University Press ed.). A & C Black, an imprint of Bloomsbury Publishing plc.   (subscription required)
  2. "Monitor". Entertainment Weekly. No. 1271. August 9, 2013. p. 22.

බාහිර සබැඳිසංස්කරණය

පූර්වප්‍රාප්තිකයා
රසල් බේකර්
මාස්ටර්පීස් ක්ලැසික් නිවේදක
2008–2009
අනුප්‍රාප්තික
ලෝරා ලිනී
"https://si.wikipedia.org/w/index.php?title=ගිලියන්_ඇන්ඩර්සන්&oldid=543394" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි