මහින්දාගමනය (2011 චිත්‍රපටිය)

මහින්දාගමනය යනු, 2600 වැනි සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් මහින්දාගමනයේ ඓතිහාසික සංසිද්ධිය කේන්ද්‍ර කරගත් මහින්දාගමනය ලෙසින් ම නම්කළ බෞද්ධ චිත්‍රපටයෙහි දේවානම්පියතිස්ස රජතුමා ගේ ප්‍රධාන චරිතය ප්‍රවීණ නළු ජීවන් කුමාරතුංගයන්ට බාරකර තිබේ. රාමදත්තා බිසවගේ ප්‍රධාන චරිතයට රිදී තිරයේ අවිහිංසකාව යන විරුදාවලි ලත් දිල්හානි අශෝකමාලායි.[1][2][3][4]

අධ්‍යක්ෂණයසනත් අබේසේකර
නිෂ්පාදනයදමින්ද උපාලි ප්‍රනාන්දු
කතාවස්තුවමහින්දාගමනය ආශ්‍රයෙන්
පාදක වූයේමහානාම හිමි විසින් රචිත
මහාවංශය
රංගන ශිල්පීන්ජීවන් කුමාරතුංග

දිල්හානි ඒකනායක

රොෂාන් රණවන
සංගීතයරෝහණ වීරසිංහ
සිනෙමාරූපණයචන්න දේශප්‍රිය
සංස්කරණයඅජිත් රාමනායක
චිත්‍රාගාරයප්‍රසාද් කලර් ලැබ් සරසවි චිත්‍රාගාරය - දළුගම
බෙදා හරින ලද්දේසී.ඊ.එල් චිත්‍රපට
නිකුත්වූ දිනය(න්)මැයි 18, 2011 (2011-05-18)
දිවෙන කාලයමිනිත්තු 124
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනයසංස්කරණය

ගීතයන්සංස්කරණය

  1. සෙතට අපට - විශාරද අමරසිරි පීරිස්
  2. සංසාරේ මේබර' - උරේෂා රවිහාරි, කරුණාරත්න දිවුල්ගනේ
  3. වනපස මල්වත - විශාරද නන්දා මාලිනී
  4. සමිඳු වඩිනවා බෝ - උරේෂා රවිහාරි

නිෂ්පාදනයසංස්කරණය

  • දෙබස්, කතාව - ගරු මහානාම ස්වාමීන් වහන්සේ විසින් රචිත 'මහාවංශය' කෘතිය ඇසුරිනි
  • සහාය අධ්‍යක්ෂණය - ජයම්පති බෝපිටිය
    • සහාය අධ්‍යක්ෂණ සහාය - සුසන්ත හේමචන්ද්‍ර, ආනන්ද එස්. කපුගේ, ජනක ආර්. දොව්විනිගේ, අරුණ දුනුකේවල තිලකරත්න, නිරෝශන් එදිරිමාන්න, තිමිර උඩලවත්ත, අසංග
  • කැමරාකරණය - චන්න දේශප්‍රිය, ධම්මික රත්නායක
    • සහාය කැමරාකරණය - අනුර කොඩිතුවක්කු, අසංක සඳලංකාව, දයානිධි ජගත් කිත්සිරි, කපිල සුගත්, ආනන්ද හේරත්
      • අතිරේක කැමරාකරණය - සරත් සූරිය කුමාර්
  • සංස්කරණය - අජිත් රාමනායක
    • සංස්කරණ අධීක්ෂණය - රවීන්ද්‍ර ගුරුගේ
  • අංග රචනය - තාරක අධිකාරි
    • අංග රචනා සහාය - ප්‍රදීප් උදාකර, නුවන්ත රාජපක්ෂ, ප්‍රියන්ත ඊශ්වර, සමින්ද සංජීව, චරිත් වික්‍රමනායක, පූජිත සදදුර, සී. ඩබ්. විතාන
  • කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න
    • කලා සහාය - ලයනල් වත්තගේ, මනෝජ් ප්‍රියන්ත
  • සටන් අධ්‍යක්ෂණය - සමන්ත මායාදුන්න, සඳුන් ප්‍රනාන්දු, අජිත් කුමාර අත්තනායක
  • නැටුම් අධ්‍යක්ෂණය - කුලසිරි බුදවත්ත, හේමාලි බුදවත්ත (බුදවත්ත රංගායතනය)
  • ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි
  • සහාය - පුබුදු ධනංජය වනිගසේකර ඩොල්බි - ලක්ෂ්මී නාරායන් - ඉන්දියාව
  • ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ප්‍රියන්ත නිරෝශන්
  • ගීත හා පසුබිම් සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා
    • ශබ්ද පටිගත කිරීම - අනුරාධ ජයසූරිය, ගීතානන්ද සේරසිංහ
  • වීඩියෝ පටිගත කිරීම - බුද්ධික සේනානායක
  • රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, ඉන්දියාව සැකසුම - සරසවි චිත්‍රාගාර, දළුගම
  • නිෂ්පදන කළමනාකරණය - තිස්ස ලියනආරච්ච්, මංජුල පෙරේරා
    • නිෂ්පාදන කළමනාකරණ සහාය - ප්‍රියන්ත මද්දුමගේ, සුරංග සුරංජන්, ඉන්දික ධර්මතිලක
      • නිෂ්පාදන කෘත්‍යාධිකාරි - ශිරන්ති අමරසිංහ
  • නිශ්චල ඡායාරුප - මහේෂ් නිශාන්ත, රුක්ෂාන් කුලතුංග
  • පිටපත් පරිගණකගත කිරීම - පානදුර ස්පයිඩර් ක්‍රියේෂන්
  • ජාත්‍යන්තර සම්බන්ධකරණය - දේශාන් ලක්ෂිත
  • නිර්මාණ ශිල්පීන් - කමල් විජේසිංහ, අනුර නාරංගොඩ, මංජුල සුදම්සිරි, ශාන්ත වීරසිංහ, අජිත් ගුණතිලක, ජී. විමලසිරි, කේ. විමලසේන, ඒ. නන්දසිරි, එස්. ධර්මතිලක, ලාල් දිසානායක, සුමින්ද බෙල්ලන්විල, සුනිල් ප්‍රේමරත්න
      • කාර්මික ශිල්පීන් - කෝසල මනෝරාජ්, ගිහාන් බුද්ධික, හිරාන් ඉන්දික, සමිත ප්‍රියදර්ශන, සී. ටී. රාජ්, ඩිලන්ත ප්‍රියදර්ශන, සුනිල් ශාන්ත, සංජීව විකුම්, මහේෂ් තිලකරත්න, ජී. අයි. ඩී. පත්මසිරි, සමන් රණවීර, උපුල් වසන්ත, තරංග සම්පත්, සමීර වත්තේආරච්චි
  • ත්‍රිමාණ සජීවිකරණය - රුසිරු තරින්ද පන්නිල, ඉරේෂාන් වික්‍රමසිංහ, කසුන් සංජය (ඩ්‍රීස්ම් ඇන්ඩ් මැජික් පුද්ගලික සමාගම)
  • කොණ්ඩා සැකසුම - සෑම් පෙරේැරා
    • සහාය - රෝලන්ඩ් රොඩ්නි වැන්ඩුවඩ්
  • ඇඳුම් නිර්මාණ හා ආභරණ - හීනටිගල ප්‍රේමදාස
    • ඇඳුම් නිර්මාණ සහාය - ශේෂාද්‍රි හීනටිගල, කෞෂල්‍යා මධුමාධවී, සනත් ජානක, විල්මන් සිරිමාන්න, චමින්ද ඉලුක්හේවා, එච්. ජී. ලීලාරත්න
  • අශ්වයින් සැපයීම - ප්‍රේමදාස රයිඩිං ස්කූල්
  • ධාවන කාලය - පැය 2 විනාඩි 4 - පිටපත් ප්‍රමාණය - 35

මෙහි රූගත කිරීම් සඳහා අනුරාධපුර, පොළොන්නරුව ත්‍රිකුණාමලය හා වවුනියාව මෙන්ම ඉන්දියාවේ විවිධ ප්‍රදේශ ද තෝරා ගෙන තිබේ. නිෂ්පාදකත්වය දමින්ද උපාලි ප්‍රනාන්දුගෙනි. ජයම්පති බෝපිටිය සහ නාලක රත්නායක සහාය අධ්‍යක්‍ෂවරුන්ය.

මූලාශ්‍රසංස්කරණය

  1. http://www.sarasaviya.lk/2011/05/12/_art.asp?fn=sa11051210&pn=09
  2. http://www.sarasaviya.lk/2010/08/26/_art.asp?fn=sa1008266&pn=08
  3. http://www.sarasaviya.lk/2011/03/03/_art.asp?fn=sa11030324&pn=*14,15
  4. http://www.sarasaviya.lk/2010/08/19/_art.asp?fn=sa1008196&pn=07