සූරිය අරණ (චිත්‍රපටිය)

සූරිය අරණයනු 2004 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ, සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද සිංහල චිත්‍රපටයකි. මෙරට පවත්වන ජනාධිපති සම්මාන උළෙලදී (Presidential Film Awards), සූරිය අරණ චිත්‍රපටිය සම්මාන 10කින් පිදුම් ලත් බව සඳහන් වෙයි.

සූරිය අරණ
අධ්‍යක්ෂණය කලේසෝමරත්න දිසානායක
නිෂ්පාදනය කලේරේණුකා බාලසූරිය
ලියන ලද්දේසෝමරත්න දිසානායක
රඟ පාන්නේජැක්සන් ඇන්තනී
සජිත් අනුත්තර
දසුන් මධුසංඛ
ජයලත් මනෝරත්න
සංගීතය සැපයුවේරෝහණ වීරසිංහ
Cinematographyචන්න දේශප්‍රිය
සංස්කරණය කලේශ්‍යාමන් ප්‍රේමසුන්දර
Release date
  • පෙබරවාරි 2004 (2004-02)
Running time
මිනිත්තු 108
Country ශ්‍රී ලංකාව
Languageසිංහල

රංගන ශිල්පීන් සංස්කරණය

රංගන ශිල්පියා චරිතය
ජැක්සන් ඇන්තනී සේදිරිස්
සජිත් අනුත්තර ටිකිරා
දසුන් මධුසංඛ පොඩි හාමුදුරුවෝ
ජයලත් මනෝරත්න ලොකු හාමුදුරුවෝ
දුලීකා මාරපන සේදිරිස්ගේ බිරිඳ
ජනනි සේනානායක

මේවාද බලන්න සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සූරිය_අරණ_(චිත්‍රපටිය)&oldid=303961" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි