ද්වාරය:වෛද්‍යවේදය

(ද්වාරය:Medicine වෙතින් යළි-යොමු කරන ලදි)

වෛද්‍යවේදය

මෙම පුරාණ ග්‍රීක සංකේතය වෛද්‍ය විද්‍යාවේ සංකේතය සමග සම්බන්ධය

වෛද්‍ය විද්‍යාව (Medicine) සුවපත් කිරීමේ කලාව හා විද්‍යාවයි. දිනපතා ආශ්චර්යයන් සිදුවන විද්‍යාව නැමැති හස්තය යටතේ එක් අංගයක් ලෙස නූතන වෛද්‍ය විද්‍යාව හැදින්විය හැක.

වර්ෂ 1880 දී පාස්චර් හා කොක් විසින් ක්ෂුද්‍ර ජීවීන් හා රෝගයන් අතර පවතින සබදතාවය සොයාගැනීම නූතන වෛද්‍ය විද්‍යාවේ උපත ලෙස හැදින්විය හැකියි. විෂබීජ නාශක භාවිතය, නිර්වින්දනය හදුන්වා දීම හා මහජන සෞඛ්‍ය කටයුතු වැඩි දියණු වීම නිසා තව දුරටත් වෛද්‍ය විද්‍යාව දියුණු වූවාය. එතැන් පටන් වෛද්‍ය විද්‍යාව ඉතා සීඝ්‍ර දියුණුවක් ලැබුවාය. අද වන විට බිදුණු හදවත් නැවත පණ ගැන්වීමටත් නැතිවු දෑත් දෙපා නැවත ලබා දීමටත්, අදෘශ්‍යමාන ලෙඩ රෝග ‍සොයාගෙන, ප්‍රතිකාර කිරීමටත්, නිවාරණය කර ගැනීමටත් අවශ්‍ය මං පෙත් සැකසී අවසන්ය.

තෝරාගත් ලිපි

  • මෙම කොටස තවම සකසා නොමැත.

තෝරාගත් සේයාරු

  • මෙම කොටස තවම සකසා නොමැත.

ඔබ දැන සිටියා ද...?

  • මෙම කොටස තවම සකසා නොමැත.

Help out

  • මෙම කොටස තවම සකසා නොමැත.

ප්‍රවර්ග

මාතෘකා

ආශ්‍රිත ද්වාර

ආශ්‍රිත විකිමාධ්‍යය

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස් 
පුවත්

විකික්වෝට් 
කියමන්

විකිසෝර්ක් 
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්‍ෂනරි 
අර්ථ දැක්වීම්

විකිඩේටා 
දත්ත ගබඩාව

</references>

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:වෛද්‍යවේදය&oldid=605204" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි