ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව
තෝරාගත් රූ
ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/1
ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/4
ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/6
ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/7
ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/8
ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/9
අතීතයේ, පුරාතන ඊජිප්තුව ප්‍රධාන භූමි දෙකකට බෙදා තිබිණි: එනම් ඉහළ ඊජිප්තුව සහ පහළ ඊජිප්තුව වේ. දකුණට වන්නට කුෂ් දේශයෙන් ද, නැගෙනහිරින් ලෙවැන්තයෙන් ද එය සීමා විය. රළු කාන්තාරවලින් වටවූ නයිල් නදිය මෙම පුරාතන ශිෂ්ටාචාරයේ ජීවනාලිය විය.
රොසෙටා පාෂාණය යනු හයිරොග්ලිෆ්, ඩිමෝටික සහ ග්‍රීක අක්ෂර භාවිතයෙන් රචිත රාජාඥාවක් අන්තර්ගත ග්‍රැනයිට් ශිලා ස්තම්භ කොටසකි. 1799දී සොයාගැනුණු මෙය රූපාක්ෂර කියවා තේරුම් ගැනීමට බෙහෙවින් ඉවහල් විය.
ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/4
නෙෆර්ටිටි උඩුකය. මැය ඊජිප්තු පාරාවෝවරයකු වූ අක්නාටන්ගේ මහා රාජකීය බිරිඳ වූවා ය. ඇය පාරාවෝ ටූටන්ඛාමූන්ගේ නැන්දණිය මෙන්ම සුළුමව ද වේ. ඇය වඩාත් ප්‍රචලිත වූයේ වර්තමානයේ නියුවස් කෞතුකාගාරයේ තබා ඇති නෙෆර්ටිටි උඩුකය ප්‍රතිමාව (ඡායාරූපයේ) නිසාවෙනි.
ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/6
ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/7
ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/8
ද්වාරය:පුරාතන ඊජිප්තුව/තෝරාගත් රුව/9