පහළ ඊජිප්තුව
පහළ ඊජිප්තුව (අරාබි: مصر السفلى Miṣr as-Suflā) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ වඩාත් උතුරින් පිහිටි කලාපයයි: මෙයට සශ්‍රීක නයිල් ඩෙල්ටාව, ඉහළ ඊජිප්තුව සහ මධ්‍යධරණී මුහුද අතර ප්‍රදේශය— එල් අයියාත් සිට, නූතන කයිරෝවේ දකුණු පෙදෙස, සහ දාෂූර් අයත් විය.
ඊජිප්තුවේ ප්‍රාක්රාජවංශික යුගයේ ජනාවාස වී තිබූ වැදගත් ස්ථාන පෙන්වන ඉහළ ඊජිප්තුවේ සිතියමක් (එබිය හැකි සිතියම)

