දළදා වහන්සේ වැඩමකරවූ ඇතුන් ලැයිස්තුව
(දළදාව වැඩමකරවූ ඇතුන් ලයිස්තුව වෙතින් යළි-යොමු කරන ලදි)
නම | ඡායාරූපය | උපත | අල්ලාගත් වර්ෂය | ශ්‍රී දළදා මාලිගාවට පැමිණි දිනය | හිමිකරු | මියගිය දිනය හා ස්ථානය | සටහන් |
---|---|---|---|---|---|---|---|
රාජා (මාලිගාවේ රාජා) |
1913, එරාවුර්, ලංකාව | 1925 | 1938.07.31 | ශ්‍රී දළදා මාළිගාව | 1988 ජූලි 16, මහනුවර | හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා රාජා ජාතික වස්තුවක් ලෙස නම් කළේය. | |
හෙයියන්තුඩුව රාජා | 1924, කට්ටකඩුවන වනය, හම්බන්තොට, ලංකාව | හෙන්රි ගුණසේකර | 2002 නොවැම්බර් 06, මහනුවර | ||||
ඉන්දිරාජා | 1980, ඉන්දියාව | ශ්‍රී දළදා මාළිගාව | ජීවතුන් අතර | ||||
මිල්ලන්ගොඩ රාජා | 1938, නවගත්තේගම, ලංකාව | 1945 | මිල්ලන්ගොඩ අප්පුහාමි | 2011 අගොස්තු 03, කෑගල්ල | ඔහු ජීවත්ව සිටි සමයේදී දිගුම දළ සහිත ආසියානු හස්තියා ලෙස සැලකීය. | ||
නැදුන්ගමුව රාජා (නැදුන්ගමුව විජය රාජා) |
1953, මයිසූර්, ඉන්දියාව | වෛද්‍ය හර්ෂ ධර්මවිජය | 2022 මාර්තු 07, වැලිවේරිය | හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මොහු ජාතික වස්තුවක් ලෙස නම් කළේය. |