එරාවුර් යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුල මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. එය නගර සභාවක් විසින් පාලනය කෙරේ.

එරාවුර්
Eravur
සුළු නගරය
රටශ්‍රී ලංකාව
පළාතනැගෙනහිර
දිස්ත්‍රික්කයමඩකලපුව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයඑරාවුර් නගරය
රජය
 • අධිකරණ වර්ගයනගර සභාව
 • සභාපතිSeyed Ali Zahir Moulana (UPFA)

පැරනි සින්හලයන් වාසයකල මෙම ගම්මානය අතීතයේදී එරගම යන නමිනුත් වත්මන් මුස්ලිම් බහුතරය මත එරාවූර් යනුවෙනුත් වෙනස්වීමට ලක්ව ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=එරාවුර්&oldid=430150" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි