තිහගොඩ මධ්‍ය මහා විද්‍යාලය
තිහගොඩ ජාතික පාසල යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාසලකි. එය ශ්‍රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්‍රික්කය වන මාතර දිස්ත්‍රික්කයේ මාතර-හක්මණ මාර්ගයේ මාතර සිට 6 කි මි දුරින් පිහිටා ඇත.
තිහගොඩ ජාතික පාසල, මාතර | |
---|---|
ස්ථානය | |
තොරතුරු | |
වර්ගය | පෞද්ගලික බෞද්ධ විද්‍යාලයක් සේ ඇරඹී, වර්තමානයේ රජයෙන් පාලනය වන, ජාතික පාසලකි. |
ආදර්ශ පාඨය | [විද්‍යා දදාති විනයං] Error: {{Lang}}: text has italic markup (help) ("බුද්ධිය සංවරබව ඇති කරයි." යන්නෙහි පාලි අර්ථයයි) |
ආරම්භ කලේ | 1883 |
ශ්‍රේණි | 1–13 |
සිසුන් ගණන | 2000 ට වඩා වැඩි |
වර්ණ(ය) | නිල් සහ රන් |
වෙබ් අඩවිය | www.thihagoda.sch.lk/donation.html |
1883 වර්ෂයේදී මෙම විද්‍යාලය ආරම්භ කරන ලදි
6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ.
අතීතය
සංස්කරණය1883 වර්ෂයේ දී
තිහගොඩ ජාතික පාසලේ වත්මන් තත්වය
සංස්කරණයවර්තමානය වන විට දරුවන් 2000ක් පමණ ඉගෙනුම ලබන තිහගොඩ ජාතික පාසල ඉගෙනීමේ කටයුතු වලට අමතරව ශේෂ්ට විවාද කණ්ඩායමක්,one voice madya ඒකකයක්,විශිෂ්ඨ වොලිබෝල් cricket කන්ඩායම් වලින් ද් සමන්විත වනව.
විද්‍යාලයාධිපතිවරු
සංස්කරණය# | කාලය | නම |
---|---|---|
15 | 2012 – | එල්. ඩබ්ලිව්. වෙල්ලාල |
නව විදුහල්පති- R.M.Rබණ්ඩාර
විද්‍යාලයීය ගීතය
සංස්කරණයවිද්යාලයීය නිවාස
සංස්කරණයවිද්යාලයීය නිවාස නාම අකාරාදී පිළිවෙලට පෙළ ගස්වා ඇත.
- උපුල් පැහැය : රතු
- නෙළුම් පැහැය : නිල්
- මානෙල් පැහැය : කහ
- ඕලු පැහැය : කොළ
තිහගොඩ විද්‍යාලයීය වෙබ් කණ්ඩායම
සංස්කරණයක්රීඩා
සංස්කරණය
|