තාං හි නව ග්‍රන්ථය

ග්‍රන්ථය

තාං හි නව ග්‍රන්ථය (Xīn Tángshū), හෙවත් "තාං හි නව ඉතිහාසය", නැතහොත් "නව තාං ඉතිහාසය", යනුවෙන් හැඳින්වෙන්නේ වෙළුම් දහයකින් සහ පරිච්ඡේද 225කින් යුත් තාං රාජවංශයම ආවරණය වන නිල ඉතිහාස ග්‍රන්ථයයි. මෙය සම්පාදනය කරන ලද්දේ ඖයැං ෂියු සහ සොං චිගේ මූලිකත්වයෙන් යුත් විද්වත් මඬුල්ලක් විසිනි.

ටෑං හි නව ග්‍රන්ථය
සම්ප්‍රදායික චීන新唐書
සරලීකෘත චීන අක්ෂර新唐书
චෙන් ජියෑන් 陳. විසින් සංස්කරණය කළ තාං හි ග්‍රන්ථයේ දකුණු සොං සංස්කරණය

18වන සියවස තෙක්ම මෙය සරලව හැඳින්වූයේ තාංෂු (තාං හි ග්‍රන්ථය) යනුවෙනි.

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

උද්ධෘත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

Works cited
  • Twitchett, Denis (2009). Writing of Official History under the T'ang. Cambridge, England: Cambridge University Press. {{cite book}}: Invalid |ref=harv (help)
  • Wilkinson, Endymion Porter (2015). Chinese History: a New Manual. Cambridge and London, England: Harvard University Asia Center. {{cite book}}: Invalid |ref=harv (help)

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Ouyang Xiu

"https://si.wikipedia.org/w/index.php?title=තාං_හි_නව_ග්‍රන්ථය&oldid=473631" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි