තාං රාජවංශය

ක්‍රි.ව. 618-907 දක්වා කාලයේ පැවති ඓතිහාසික චීන රාජ්‍යය

තාං රාජවංශය (/tɑːŋ/,[6] [tʰǎŋ]; චීන: 唐朝[a]) හෙවත් තාං අධිරාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ 618 සිට 907 දක්වා පැවති අධිරාජකීය චීන පාලන රාජවංශයකි. (690 සහ 705 අතර කාලයේ අරාජික සමයයක් සහිතව) මෙය සුයි රාජවංශයෙන් අනතුරුව රාජ්‍යත්වයට පත් අතර, අනතුරුව පංච රාජවංශ සහ දස රාජධානි යුගය ඇරඹිණි. ඉතිහාසඥයන්‍ට අනුව, තාං රාජවංශය චීන ශිෂ්ටාචාරයේ උච්චස්ථානය ලෙස සැළකෙන අතර, චීන සංස්කෘතියේ ස්වර්ණමය ‍යුගය ලෙස ද සැලකෙයි.[8]

තාං

ගඔෂොං රාජ්‍ය සමයේ අධිරාජ්‍යය, ක්‍රි.ව. 669 පමණ
ගඔෂොං රාජ්‍ය සමයේ අධිරාජ්‍යය, ක්‍රි.ව. 669 පමණ
වූ සේටියෑන් රාජ්‍ය සමයේ අධිරාජ්‍යය, ක්‍රි.ව. 700
වූ සේටියෑන් රාජ්‍ය සමයේ අධිරාජ්‍යය, ක්‍රි.ව. 700
තත්ත්වයඅධිරාජ්‍යය
අගනුවර
  • චං'ආන් (618–683 සහ 705–904)
  • ලුඕයං (සත්‍ය ලෙසම 664–683 සහ නාමිකව 683–705 සහ 904–907)
පොදු භාෂාවන්මධ්‍ය චීන
ආගම
රජයරාජාණ්ඩුව
අධිරාජ 
• 618–626 (ප්‍රථම)
ගඔෂු අධිරාජයා
• 626–649
ටයිෂොං අධිරාජය
• 712–756
ෂුවාන්සොං අධිරාජයා
• 904–907 (අවසන්)
අයි අධිරාජයා
ඓතිහාසික යුගයමධ්‍යකාලීන ආසියාව
ජූනි 18, 618
• වූ චෞ අරාජික සමය
690–705b
755–763c
• පසුකාලීන ලියාං උදෙසා සිහසුන අත්හැරීම
ජූනි 1, 907
වර්ග ප්‍රමාණය
669[1]10,760,000 km2 (4,150,000 sq mi)
715[2][3]5,400,000 km2 (2,100,000 sq mi)
ජනගහණය
• 7වන සියවස
මිලියන 50
• 9වන සියවස
මිලියන 80
ව්‍යවහාර මුදල
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
සුයි රාජවංශය
පසුකාලීන ලියං
වූ
වූයුඒ
මින්
පැරණි ෂූ
ලියාඕ රාජවංශය
a ලා කහ පැහැයෙන් අඳුරු කළ ප්‍රදේශය පාලනය යටතේ පැවතියේ ඉතා කෙටි කාලයක් පමණි.[4][5]
b ඔක්තෝබර් 8, 690 – මාර්තු 3, 705.
c දෙසැම්බර් 16, 755 – පෙබරවාරි 17, 763.
තාං රාජවංශය
"තාං රාජවංශය" යන්න හන් අක්ෂරවලින්
Chinese唐朝
Hanyu PinyinTángcháo
  1. ^ The polite form Dà Táng (大唐 "Great Tang") was often used, e.g. in the names of books of the period.[7]

ආශ්‍රේයයන්

සංස්කරණය

උද්ධෘත

සංස්කරණය
  1. ^ 宋岩 [Song Yan] (1994). 中国历史上几个朝代的疆域面积估算 [Estimation of Territory Areas of Several Dynasties in Chinese History] (චීන බසින්). 中国社会科学院. p. 150.
  2. ^ Turchin, Peter; Adams, Jonathan M.; Hall, Thomas D (December 2006). "East-West Orientation of Historical Empires". Journal of World-Systems Research. 12 (2): 222. ISSN 1076-156X.
  3. ^ Taagepera, Rein (1997). "Expansion and Contraction Patterns of Large Polities: Context for Russia". International Studies Quarterly. 41 (3): 492. doi:10.1111/0020-8833.00053. JSTOR 2600793.
  4. ^ B.Batsüren. "Түрэг улс" [Turk State]. Монголын түүх.
  5. ^ "Tomb of Pugu Yitu (635–678) in Mongolia: Tang- Turkic Diplomacy and Ritual". ompeting Narratives between Nomadic People and their Sedentary Neighbours. 2019.
  6. ^ "Tang". Random House Webster's Unabridged Dictionary.
  7. ^ Wilkinson 2013, පිටු අංකය: 6.
  8. ^ Lewis 2012, පිටු අංකය: 1.

බාහිර සබැඳි

සංස්කරණය
පූර්වප්‍රාප්තිකයා
සුයි රාජවංශය
චීන ඉතිහාසයේ රාජවංශ
618–907
අනුප්‍රාප්තික
පංච රාජවංශ සහ දස රාජධානි
"https://si.wikipedia.org/w/index.php?title=තාං_රාජවංශය&oldid=689225" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි