ත්‍රිභුවන විජයතුංගදේවී

මජාපහිත් අධිරාජ්‍යයේ තෙවන ජාවා රජ

ත්‍රිභුවන විජයතුංගදේවී, නැතහොත් ඇගේ රාජ්‍ය නාමය වන ත්‍රිභුවනෝත්තුංගදේවී ජයවිෂ්ණුවර්ධනී, හෙවත් ඩියා ගිතර්ජා, යනුවෙන් හැඳින්වෙන්නේ ජාවා රාජ්‍ය පාලනය කළ රැජිනකි. 1328 සිට 1350 තෙක් රාජ්‍ය පාලනය කළ ඇය තෙවන මජපහිත් පාලකයා වේ. එසේම ඇය භ්‍රේ කහුරිපන් (කහුරිපන් හි ආදිපාදවරිය) යන පදවි නාමය ද උසුලා ඇත. සිය අග්‍රාමාත්‍යවරයා වූ ගජහ් මදාගේ සහාය ඇතිව ඇය සිය අධිරාජ්‍යය දැවැන්ත ලෙසින් ව්‍යාප්ත කළා ය. සම්ප්‍රදායිකව ඇය, සුවිශේෂී ධෛර්යවන්ත, ප්‍රඥාවන්ත සහ බුද්ධිමත් කාන්තාවක ලෙස දැක්වේ.

ශ්‍රී ත්‍රීභුවනෝත්තුංගදේවී මහාරජස ජයවිෂ්ණුවර්ධනී
මජපහිත් හි රැජිනි ත්‍රිභුවනෝත්තුංගදේවී පාර්වතී දෙවඟන ලෙසින් නිරූපිත ප්‍රතිමාවක්
මජපහිත් හි රැජින
රාජ්‍ය සමය1328 – 1350
පූර්වප්‍රාප්තිකයාජයනගර
අනුප්‍රාප්තිකයාහයාම් වුරූක්
භ්‍රේ කහුරිපන්
ධුරය ඉසිලීම1309 - 1328
උපත1309ට පෙර
මරණය1350න් පසු
වල්ලභයාචක්‍රධර (කර්තවර්ධන භ්‍රේ ටුමපෙල්)
දරුවන්හයාම් වුරූක්
සම්පූර්ණ නාමය
ත්‍රිභුවන විජයතුංගදේවී (ඩියා ගිතර්ජා)
රාජවංශයරජස රාජවංශය
පියාරාදෙන් හර්ෂවිජය (කර්තජස ජයවර්ධන)
මවඩියා ගායත්‍රී (රාජපත්නි)
ආගමහින්දු ආගම

ආශ්‍රේයයන් සංස්කරණය

ග්‍රන්ථාවලිය සංස්කරණය

  • Bullough, Nigel (1995). Historic East Java: Remains in Stone. Adline Communications.
  • Pringle, Robert (2004). Bali: Indonesia's Hindu Realm; A short history of. Short History of Asia Series. Allen & Unwin. ISBN 1-86508-863-3.
  • Muljana, Slamet (2005) [First published 1965]. Menuju Puncak Kemegahan (ජාවා බසින්). Yogyakarta: LKIS.
  • Muljana, Slamet (1979). Nagarakretagama dan Tapsir Sejarahnya (ජාවා බසින්). Jakarta: Bhratara.
පූර්වප්‍රාප්තිකයා
ජයනෙගර
මජපහිත් අධිරාජ්‍යයේ රජ
1328–1350
අනුප්‍රාප්තික
හයාම් වුරුක්