ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය (1947–1989)
ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ත්‍රිකුණාමලය නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුනු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය වෙනුවට ත්‍රිකුණාමලය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාසයක් ලෙස ත්‍රිකුණාමලය දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
සුබ්‍රමානියම් සිවපාලන් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | ගෙය | 5,252 | 56.15% |
ඒ.සී. කනගසිංහම් | කුඩය | 3225 | 34.48% | |
ඊ.ඒ.පී. නන්ඩියස් සිල්වා | අලියා | 877 | 9.38% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 9,354 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 980 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 10,334 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 18,421 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 56.10% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ආර්.එන්. රාජවරෝතියම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 4,450 | 45.80% |
සුබ්‍රමානියම් සිවපාලන් | අලියා | 3,864 | 39.77% | |
කේ. සිවපාලන් | තරුව | 1,403 | 14.44% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 9,717 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 103 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 9,820 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 14,272 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 68.81% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ආර්.එන්. රාජවරෝතියම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 7,048 | 56.88% |
ජේ.ඒ. මුතුතන්ත්‍රිගේ | කුඩය | 2,965 | 23.93% | |
ඒ.අයි. රාජසිංහම් | බයිසිකලය | 2,378 | 19.19% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 12,391 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 58 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 12,449 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 16,093 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 77.36% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය19 මාර්තු 1960 දිනදී පැවැත්වුනු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ආර්.එන්. රාජවරෝතියම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 8,872 | 71.43% |
ආර්.එම්.ජී. තුෂ්තකීර් | ස්වාධීන | කණ්ණාඩි කූට්ටම | 1,311 | 10.55% |
ඒ. පියදාස | අත | 1,265 | 10.18% | |
ශ්‍රී ලාල් ගුණරත්න | කුඩය | 973 | 7.83% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 12,421 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 127 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 12,548 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 19,024 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 65.96% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය20 ජූලි 1960 දිනදී පැවැත්වුනු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ආර්.එන්. රාජවරෝතියම් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 8,649 | 64.88% |
ඊ.ආර්.එස්.ආර්. කුමාරස්වාමි | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 4,614 | 34.61% |
කේ. බී.ආරියදාස | කරත්ත රෝදය | 67 | 0.50% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 13,330 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 116 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 13,446 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 19,024 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 70.68% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය22 මාර්තු 1965 දිනදී පැවැත්වුනු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එස්.එම්. මාණිකරාජා | ෆෙඩරල් පක්ෂය | ගෙය | 9,651 | 48.48% |
වී.ආර්. නවරත්නරාජා | අලියා | 5,702 | 28.64% | |
එස්.එච්. සෝමපාල | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 4,555 | 22.88% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 19,908 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 271 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 20,179 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 27,643 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 73.00% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය27 මැයි 1970 දිනදී පැවැත්වුනු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
බී. නෙමිනාතන් | ෆෙඩරල් පක්ෂය | ගෙය | 12,395 | 45.83% |
එස්.එම්.ඒ. සී. ජමල්ඩීන් | සමගි පෙරමුණ | අත | 8,346 | 30.86% |
වී.ආර්. නවරත්නරාජා | අලියා | 5,703 | 21.09% | |
ආර්.ජී.සේනානායක | සීනුව | 601 | 2.22% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 27,045 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 108 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 27,153 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 35,445 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 76.61% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය21 ජූලි 1977 දිනදී පැවැත්වුනු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
රාජවරෝතියම් සම්බන්ධන් | දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ | හිරු | 15,144 | 51.76% |
වී.ආර්. නවරත්නරාජා | අලියා | 11,823 | 40.41% | |
එස්. තවරාසා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 1,674 | 5.72% |
ගුණදාස වර්ණසූරිය | සමනලයා | 565 | 1.93% | |
ඊ.ජේ.ඒ.පී. බේබිසිඤ්ඤෝ | සීනුව | 54 | 0.18% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 29,260 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 119 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 29,379 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 35,778 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 82.11% |
ආශ්රිත
සංස්කරණය- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.