ඩේවිඩ් හයින්
පීටර් ඩේවිඩ් හයින් (උපත ජූනි 26, 1945, කොළඹ) යනු, 1966 සිට 1976 අතර නිලනොවන ටෙස්ට් තරග 18 ක් සහ, 1975 ලෝක කුසලානයෙහිදී එදිජා තරග දෙකක් තුල ක්‍රීඩා කල හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. හයින් ප්‍රසිද්ධත්වයක් දරන්නේ, ශ්‍රී ලංකාව මෙතෙක් නියෝජනය කල හොඳම කවර් පොයින්ට් පන්දු රකින්නන් අතුරින් එක් අයෙකු ලෙසිනි.
පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
පිතිකරන විලාසය | වමතින් පිත්ත හසුරුවන | |||||||||||||||||||||||||||||||||||||||
පන්දුයැවීම් විලාසය | දකුණතින් මද වේග | |||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: [1], 2006 1 මැයි |