ඩිමොක්‍රටික් රිනුවල්
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "ඩිමොක්‍රටික් රිනුවල්" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2009 දෙසැම්බර්) |
ඩිමොක්‍රටික් රිනුවල් (ඩීඅයිඒඑන්ඒ, ග්‍රීක: Δημοκρατική Ανανέωση (ΔΗ.ΑΝΑ.), ඩිමොක්‍රටිකී අනානේයොසී) යනු, 1985 සැප්තැම්බර් 6 දිනදී කොන්ස්තන්තීනුස් ස්ටෙෆනොපුලෝස් විසින් ඇරඹුනු ග්‍රීක දේශපාලන පක්ෂයකි. 1994 ජූනි මාසය දක්වා පැවතීමට එය සමත් විය.
ඩිමොක්‍රටික් රිනුවල් Δημοκρατική Ανανέωση | |
---|---|
ආරම්භක | කොන්ස්තන්තීනුස් ස්ටෙෆනොපුලෝස් |
ආරම්භය | 1985 |
විසුරුවාහැරුම | 1996 |
බිඳීම | නිව් ඩිමොක්‍රසි |
මතවාදය | ලිබරල් ගතානුගතිකත්වය, ජාතික ගතානුගතිකත්වය |
දේශපාලන ආකල්පය | මධ්‍ය-දක්ෂිණාංශික |
ග්‍රීසියේ දේශපාලනය දේශපාලන පක්ෂ මැතිවරණ |
වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු හා සමගින්, 1985 අගෝස්තු මාසයේදී, නිව් ඩිමොක්‍රසි පක්ෂයෙන් ස්ටෙෆනොපුලෝස් ඉවත් වූයේ කොන්ස්තන්තීනුස් මිට්සොටයිකිස් හා සමගින් පැවති ආරාවුලක් නිසාවෙනි.1989 (ජූනි) මැතිවරණයේදී එක් ආසනයක්ද 1990 මැතිවරණයේදී එක් ආසනයක්ද වශයෙන් හිමි කර ගැනීමට පක්ෂය සමත් විය.
මැතිවරණ ප්‍රතිඵල සංස්කරණය
ප්‍රතිඵල, 1993-1999 (වසර විසින් මැතිවරණ පිටුවට බැඳියක් සපයයි) | ||||||||
---|---|---|---|---|---|---|---|---|
වසර | මැතිවරණ වර්ගය | ඡන්ද | % | ඡන්දදායක අභිරුචිය | ||||
1989 ජූනි | ||||||||
1990 | ||||||||
1994 |