නිව් ඩිමොක්‍රසි (ග්‍රීසිය)

එහි ඉංග්‍රීසි මුලකුරු වලින් එන්ඩී ලෙසින්ද හැඳින්වෙන, නිව් ඩිමොක්‍රසි (ග්‍රීක: Νέα Δημοκρατία යනු, ග්‍රීසියේ ලිබරල්-ගතානුගතික[1] දේශපාලන පක්ෂයකි.

නිව් ඩිමොක්‍රසි

Νέα Δημοκρατία
සභාපතිඅන්දෝනීස් සමාරාස්
ආරම්භකකොන්ස්තන්තීනුස් කරමන්ලීස්
උප සභාපතිවරුදිමිත්‍රිස් ඇව්රොමෝපොලොස්
ස්ටව්රෝස් රීමස්
ලේකම්අන්ද්‍රෙයාස් පපාමිමීකොස්
ප්‍රකාශකමරීයා ස්පිරාචි
ආරම්භය4 ඔක්තෝබර් 1974 (1974-10-04)
මූලස්ථානය340 සින්ගුරූ වීදිය.,
176 73 කාලල්දා, ඇතන්ස්
ග්‍රීසියේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ

ආශ්‍රිත සංස්කරණය

  1. José María Magone (1 ජනවාරි 2003). ද පොලිටික්ස් ඔෆ් සදර්න් යුරප්: ඉන්ටිග්‍රේෂන් ඉන්ටු ද යුරපියන් යූනියන්. ග්‍රීනිවුඩ් ප්‍රකාශක සමූහය. p. 148. ISBN 978-0-275-97787-0.