ටූමස් ලින්ඩෝල්
ටූමස් රූබට් ලින්ඩෝල් FRS[3] FMedSci[2] (උපත 28 ජනවාරි 1938) යනු පිළිකා පර්යේෂණ පිළිබඳ විශේෂඥතාවයක් උසුලන ස්වීඩන ජාතික විද්‍යාඥයෙකි. [5][6][7][8][9][10][11][12][13]
ටූමස් ලින්ඩෝල් | |
---|---|
උපත | ටූමස් රූබට් ලින්ඩෝල් 28 ජනවාරි 1938[1] ස්ටොක්හොල්ම්, ස්වීඩනය |
ජාතිකත්වය | ස්වීඩන |
උගත් ශාස්ත්‍රාලය | |
ප්‍රසිද්ධව ඇත්තේ | පිළිකාකාරක ද්‍රව්‍ය කෙරෙහි සෛලමය ප්‍රතිරෝධය පැහැදිලි කිරීම |
සම්මාන |
|
Scientific career | |
ක්ෂේත්‍රය | |
ආයතන | |
Thesis | ඔන් ද ස්ට්‍රක්චර් ඇන්ඩ් ස්ටැබිලිටි ඔෆ් නියුක්ලෙයික් ඇසිඩ්ස් ඉන් සලියුෂන් (1967) |
බලපෑම | වල්ටර් බුඩ්මර් |
වෙබ් අඩවිය | crick.ac.uk/research/a-z-researchers/emeritus-scientists/tomas-lindahl/ |
2015 දී, ඩීඑන්ඒ අළුත්වැඩියාව පිළිබඳ යාන්ත්‍රීය අධ්‍යයනය වෙනුවෙන්, රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකානු රසායනඥ පෝල් එල්. මොඩ්රිච් සහ තුර්කි ජාතික රසායනඥ අෂීස් සන්ජා හා සමව ඔහු වෙත පිරිනැමුනි. [14][15][16]
අධ්‍යාපනය
සංස්කරණයෆොල්කේ රූබට් ලින්ඩෝල් සහ ඉයෙතල් හුල්ඩා හුල්ට්බැරියර් යන දෙමව්පියනට දාව ලින්ඩෝල් උපන්නේ ස්වීඩනයේ, ස්ටොක්හොල්ම්හී, කුංස්හොල්මන්හිදීය. [17] 1967 වසරෙහිදී ඔහු පීඑච්ඩී උපාධිය හිමි කර ගත් අතර,[18] 1970 වසරෙහිදී වෛද්‍ය විද්‍යාචාර්යය සුදුසුකම ලැබුවේ, ස්ටොක්හොල්ම්හී කැරොලින්ස්කා ඉන්ස්ටිට්‍යුට් වෙතිනි.[1]
අභිවෘත්තිය
සංස්කරණයඔහුගේ පීඑච්ඩී උපාධියෙන් අනතුරුව, ලින්ඩෝල් විසින් පශ්චාත්ආචාර්ය පර්යේෂණ සිදු කලේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙහි සහ රොකෆෙලර් විශ්වවිද්‍යාලයෙහිදීය. [19]
ත්‍යාග සහ ගෞරව
සංස්කරණය2015 වසරෙහිදී ඔහු වෙත රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය සම ලෙසින් පිරිනැමිණි. [14] ස්වීඩිෂ් ඇකඩමිය ප්‍රකාශයට පත් කලේ " 2015 වසරෙහි රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ටූමස් ලින්ඩෝල්, පෝල් මොඩ්රිච් සහ අෂීස් සන්ජා වෙත සම ලෙසින් පිරිනැමුනේ 'ඩීඑන්ඒ අළුත්වැඩියාව පිළිබඳ යාන්ත්‍රීය අධ්‍යයනය' පිළිබඳව බවයි."[20]
ආශ්‍රිත
සංස්කරණය- ^ a b LINDAHL, Tomas Robert. Who's Who. Vol. 2015 (online ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය ed.). A & C Black, an imprint of Bloomsbury Publishing plc. (ග්‍රාහක මුදල අවශ්‍ය වෙයි)
- ^ a b "ඩොක්ටර් ටූමස් ලින්ඩෝල් FRS FMedSci". ලන්ඩනය: ඇකඩමි ඔෆ් මෙඩිකල් සයන්සස්. 2015-10-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ a b උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;royal
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ ලින්ඩෝල්, ටූමස් (2013). "මයි ජර්නි ටු ඩීඑන්ඒ රිපෙයාර්". ජීනොමික්ස්, ප්‍රොටියොමික්ස් ඇන්ඩ් බයෝඉන්ෆර්මැටික්ස්. 11 (1): 2–7. doi:10.1016/j.gpb.2012.12.001. ISSN 1672-0229.
- ^ ගේකන්, ටී.; ජීහාඩ්, සී. ඒ.; ටොං, වයි. -සී. එල්.; වෙබී, සී. ජේ.; සවුඩෙක්, වී.; හෙවිට්සන්, කේ. එස්.; ඉයෝ, ජී. එස්. එච්.; මැක්ඩනර්, එම්. ඒ.; කන්ලිෆ්, එස්.; මැක්නීල්, එල්. ඒ.; ගැල්වනොස්කිස්, ජේ.; රෝස්මන්, පී.; රොබින්ස්, පී.; ප්‍රියර්, එක්ස්.; කොල්, ඒ. පී.; මා, එම්.; යොවානොවිච්, ඉසෙඩ්.; ෆරූකි, අයි. එස්.; සෙජ්වික්, බී.; බාහෝසූ, අයි.; ලින්ඩෝල්, ටී.; පොන්ටිං, සී. පී.; ඈෂ්ක්‍රාෆ්ට්, එෆ්. එම්.; ඕරැහිලි, එස්.; ස්කෝෆීල්ඩ්, සී. ජේ. (2007). "දි ඔබේසිටි-ඇසෝෂියේටඩ් එෆ්ටීඕ ජීන් එන්කෝඩ්ස් අ 2-ඔක්සොග්ලූටරේට්-ඩිපෙන්ඩන්ට් නියුක්ලෙයික් ඇසිඩ් ඩෙමිතිලේස්". සයන්ස්. 318 (5855): 1469–1472. doi:10.1126/science.1151710. PMC 2668859. PMID 17991826.
- ^ ටූමස් ලින්ඩෝල් ගේ ප්‍රකාශන, එල්සිවියර් විසින් සැපයෙන සේවාවක් වන, ස්කෝපස් පුස්තක නාමාවලි දත්ත ගබඩාව විසින් සූචි ගත කරන ලදි.
- ^ ලින්ඩෝල්, ටී. (1993). "ඉන්ස්ටැබිලිටි ඇන්ඩ් ඩිකේ ඔෆ් ද ප්‍රයිමරි ස්ට්‍රක්චර් ඔෆ් ඩීඑන්ඒ". නේචර්. 362 (6422): 709–15. doi:10.1038/362709a0. PMID 8469282.
- ^ වුඩ්, ආර්. ඩී. (2001). "හියුමන් ඩීඑන්ඒ රිපෙයාර් ජීන්ස්". සයන්ස්. 291 (5507): 1284–9. doi:10.1126/science.1056154. PMID 11181991.
- ^ සාටෝ, එම්. එස්.; ලින්ඩෝල්, ටී. (1992). "රෝල් ඔෆ් පොලි(ADP-රයිබෝස්) ෆෝමේෂන් ඉන් ඩීඑන්ඒ රිපෙයාර්". නේචර්. 356 (6367): 356. doi:10.1038/356356a0.
- ^ ට්‍රෙවික්, එස්. සී.; හෙන්ෂෝ, ටී. එෆ්.; හෝසිංගර්, ආර්. පී.; ලින්ඩෝල්, ටී; සෙඩ්වික්, බී (2002). "ඔක්සිඩේටිව්ඩිමෙතිලේෂන් බයි එස්තරික්ෂියා කොලි AlkB ඩිරෙක්ට්ලි රිවර්ට්ස් ඩීඑන්ඒ බේස් ඩැමේජ්". නේචර්. 419 (6903): 174–8. doi:10.1038/nature00908. PMID 12226667.
- ^ බාන්ස්, ඩී. ඊ.; ලින්ඩෝල්, ටී (2004). "රිපෙයාර් ඇන්ඩ් ජෙනටික් කන්සීක්වන්සර්ස් ඔෆ් එන්ඩඩොජිනස් ඩීඑන්ඒ බේස් ඩැමේජ් ඉන් මැමාලියන් සෙල්ස්". ඇනුවල් රිවිව් ඔෆ් ජෙනටික්ස්. 38: 445–76. doi:10.1146/annurev.genet.38.072902.092448. PMID 15568983.
- ^ යෑං, වයි. ජී.; ලින්ඩෝල්, ටී; බාන්ස්, ඩී. ඊ. (2007). "ට්‍රෙක්ස්1 එක්සොනියුක්ලියේස් ඩිග්‍රේඩ්ස් එස්එස්ඩීඑන්ඒ ටු ප්‍රිෙවන්ට් ක්‍රොනික් චෙක්පොයින්ට් ඇක්ටිවේෂන් ඇන්ඩ් ඔටෝඉමියුන් ඩිසීස්". සෙල්. 131 (5): 873–86. doi:10.1016/j.cell.2007.10.017. PMID 18045533.
- ^ ක්‍රෝ, වයි. ජේ.; හේවර්ඩ්, බී. ඊ.; පාමර්, ආර්; රොබින්ස්, පී; ලීච්, ඒ; අලි, එම්; බ්ලැක්, ඩී. එන්.; වොන් බොකෝවොන්, එච්; බෲනර්, එච්. ජී.; හාම්ල්, බී. සී.; කොරී, පී. සී.; කවන්, එෆ්. එම්.; ෆ්‍රින්ට්ස්, එස්. ජී.; ක්ලෙපර්, ජේ; ලිවිංස්ටන්, ජේ. එච්.; ලින්ච්, එස්. ඒ.; මෑසී, ආර්. එෆ්.; මෙරිටෙට්, ජේ. එෆ්.; මිෂෝ, ජේ. එල්.; පොංසෝ, ජී; වා, ටී; ලෙබොන්, පී; බොන්ත්‍රොන්, ඩී. ටී.; ජැක්සන්, ඒ. පී.; බාන්ස්, ඩී. ඊ.; ලින්ඩෝල්, ටී (2006). "මියුටේෂන්ස් ඉන් ස ජීන් එන්කෝඩිං දි 3'-5' ඩීඑන්ඒ එක්සොනියුක්ලියේස් ට්‍රෙක්ස්1 කෝස් අයිකාඩි-ගුචියෙආ සින්ඩ්‍රෝම් ඇට් දි ඒජීඑස්අයි ලෝකස්". නේචර් ජෙනටික්ස්. 38 (8): 917–20. doi:10.1038/ng1845. PMID 16845398.
- ^ a b බ්‍රෝඩ්, විලියම් ජේ. (2015-10-07). "නොබෙල් ප්‍රයිස් ඉන් කෙමිස්ට්‍රි අවෝඩඩ් ටු ටූමස් ලින්ඩෝල්, පෝල් මොඩ්රිච් ඇන්ඩ් උෂීස් සන්ජා ෆො ඩීඑන්ඒ ස්ටඩීස්". ද නිව්යෝක් ටයිම්ස්. . http://www.nytimes.com/2015/10/08/science/tomas-lindahl-paul-modrich-aziz-sancarn-nobel-chemistry.html.
- ^ කාර්ය මණ්ඩලය (7 ඔක්තොම්බර් 2015). "ද නොබෙල් ප්‍රයිස් ඉන් කෙමිස්ට්‍රි 2015 – ඩීඑන්ඒ රිපෙයාර් – ප්‍රොවයිඩිං කෙමිකල් ස්ටැබිලිටි ෆො ලයිෆ්" (PDF). නොබෙල් ත්‍යාගය. http://www.nobelprize.org/nobel_prizes/chemistry/laureates/2015/popular-chemistryprize2015.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 ඔක්තොම්බර් 2015.
- ^
මෙම උපහරණය ස්වයංක්‍රීය ලෙසින් මීළඟ විනාඩි කිහිපය තුලදී සම්පූර්ණ කෙරෙනවා ඇතඔබ හට පෙළ මගහැරීම හෝ හස්තීය ලෙසින් විහිදුවාලීම කළ හැක - ^ ස්වීඩ්න්, ඉන්ඩෙක්ස්ඩ් බර්ත් රෙකෝඩ්ස්, 1860–1941
- ^ ලින්ඩෝල්, ටූමස් (1967). ඔන් ද ස්ට්‍රක්චර් ඇන්ඩ් ස්ටැබිලිටි ඔෆ් නියුක්ලියෙක් ඇස්ඩ්ස් ඉන් සලියුෂන්. ස්ටොක්හෝල්ම්.
{{cite book}}
: CS1 maint: location missing publisher (link) - ^ "කැන්සර් රිසර්ච් යූකේ ග්‍රාන්ට්ස් ඇන්ඩ් රිසර්ච් – ටූමස් ලින්ඩෝල්". සම්ප්‍රවේශය 2008-11-10.
- ^ "ද නොබෙල් ප්‍රයිස් ඉන් කෙමිස්ට්‍රි 2015". nobelprize.org.