ජෝගේශ්වරී ලෙන්

ඉන්දියාවේ මුම්බායි හි ලෙන්

ජෝගේශ්වරී ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මුම්බායි ආසන්නයේ ජෝගේශ්වරී හි පිහිටි මුල්කාලීන බෞද්ධ ලෙන් විහාර සමූහයකි. මෙම ලෙන් ක්‍රි.ව. 520 සිට 550 දක්වා කාලයට අයත් වේ.[තහවුරු කර නොමැත] මහායාන බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයේ අවසන් අවධියට අයත් මෙම ලෙන් පසුකාලීනව හින්දූන් විසින් අත්පත් කරගෙන තිබේ. ඉතිහාසඳ වෝල්ටර් ස්පින්ක් අනුව, ජෝගේශ්වරී ‍යනු (සම්පූර්ණ දිග සැළකූ විට) ඉන්දියාවේ පැරණි ප්‍රධාන ලෙන් විහාර අතර "විශාලතම" ලෙන් වේ.[1]

ජෝගේශ්වරී ලෙන්
ජෝගේශ්වරී ලෙන් ඇතුළත
පිහිටුමජෝගේශ්වරී, මුම්බායි
ඛණ්ඩාංක19°08′21″N 72°51′24″E / 19.1391°N 72.8568°E / 19.1391; 72.8568ඛණ්ඩාංක: 19°08′21″N 72°51′24″E / 19.1391°N 72.8568°E / 19.1391; 72.8568
ඇතුළුවීම්3
දුෂ්කරතාවයපහසු

ගැලරිය සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Walter M. Spink; University of Michigan. Center for South and Southeast Asian Studies (1967). Ajanta to Ellora. Marg Publications. සම්ප්‍රවේශය 19 April 2012.

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Caves around Mumbai

සැකිල්ල:India-religious-struct-stub

"https://si.wikipedia.org/w/index.php?title=ජෝගේශ්වරී_ලෙන්&oldid=518710" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි