ජාතික කොඩියේ වර්ණ අනුව රටවල් ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය
මෙය, ඔවුන්ගේ ජාතික කොඩි වල වර්ණය අනුව රටවල්, භූමි ප්‍රදේශ සහ ස්වෛරී නොවන රාජ්‍ය්‍යන් ලැයිස්තුවකි.
කහ
සංස්කරණය- නිව්වේ - අනෙකුත් වර්ණයන් භාවිත කරන සංකේත හා සමගින් ( නවසීලන්තය හා සමගින් නිදහස් ලෙසින් සහභාග වෙමින්)
කහ සහ සුදු
සංස්කරණය- වතිකානු පුරය - අනෙකුත් වර්ණයන් භාවිත කරන සංකේත හා සමගින්
නිල්
සංස්කරණයනිල් සහ සුදු
සංස්කරණය- එල් සැල්වදෝරය - අනෙකුත් වර්ණයන් භාවිත කරන සංකේත හා සමගින්
- ෆින්ලන්තය
- මයික්‍රොනීසියා ගිවිසුම් ජනපද
- ග්‍රීසිය
- ගෞතමාලාව - අනෙකුත් වර්ණයන් භාවිත කරන සංකේත හා සමගින්
- හොන්ඩූරස්
- ඊශ්‍රායෙලය
- නිකරගුවා - අනෙකුත් වර්ණයන් භාවිත කරන සංකේත හා සමගින්
- සැන් මරිනෝ - අනෙකුත් වර්ණයන් භාවිත කරන සංකේත හා සමගින්
- ස්කොට්ලන්තය - (එක්සත් රාජධානියෙහි රට)
- සෝමාලියාව