ජාත්‍යන්තර ක්‍රිකට් 2018

(ජාත්‍යන්තර ක්‍රිකට් 2017 වෙතින් යළි-යොමු කරන ලදි)

අප්‍රේල් සංස්කරණය

අප්‍රේල් 01 :     බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථානු සංචාරය 2018
අප්‍රේල් 08 :     එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2018
අප්‍රේල් 28 :   2018 ලෝක ක්‍රිකට් ලීග් හතරවන අදියර

මැයි සංස්කරණය

මැයි 11 :     පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ අයර්ලන්ත සංචාරය 2018
මැයි 24 :     පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2018

ජූනි සංස්කරණය

දිනය තීරණය කළ යුතුය :   2018 කාන්තා විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය
දිනය තීරණය කළ යුතුය :     ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය 2018
ජූනි 06 :     ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2018
ජූනි 09 :     දකුණු අප‍්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2018
ජූනි 10 :     එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ස්කොට්ලන්ත සංචාරය 2018
ජූනි 14 :     ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2018
ජූනි 12 :     පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ස්කොට්ලන්ත සංචාරය 2018
ජූනි 13 :     ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2018
ජූනි 20 :       2018 එංගලන්ත කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

ජූලි සංස්කරණය

ජූලි 03 :     ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2018
ජූලි 07 :     නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2018
ජූලි 12 :     දකුණු අප‍්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2018

අගෝස්තු සංස්කරණය

දිනය තීරණය කළ යුතුය :     පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය 2018

මුලාශ්‍ර සංස්කරණය