එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2018
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2018 අප්‍රේල් මාසයේදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය.[1] එහිදී කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් (කාඑදිජා) තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතය.[2][3] ඉන්දියානු කාන්තා කණ්ඩායම තරගමාලාව 2–1 ක් ලෙස ජයග්‍රහණය කළේය.[4]
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2018 | |||||
ඉන්දියානු කාන්තා කණ්ඩායම | එංගලන්ත කාන්තා කණ්ඩායම | ||||
දින වකවානුව | 3 – 12 අප්‍රේල් 2018 | ||||
නායකයන් | මිතාලි රාජ් | හෙදර් නයිට් [n 1] | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ඉන්දියානු කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ස්ම්රිති මන්ධනා (181) | එමී ජෝන්ස් (94) | |||
වැඩිම කඩුළු | පූනම් යාදව් (6) | සොෆී එක්ලස්ටන් (8) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ස්ම්රිති මන්ධනා (ඉන්) |
මෙම තරගමාලාව 2017-20 අයිසීසී කාන්තා ශූරතාවයේ කොටසක් නොවන අතර මෙය 2021 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වෙන පුහුණු තරගමාලාවකි.[5][6]
ඉන්දීය නායිකා මිතාලි රාජ් සිය 192වන කාන්තා එදිජා තරගයට ක්‍රීඩා කිරීමත් සමග වැඩිම කාන්තා එදිජා තරග ගණනකට ක්‍රීඩා කළ ක්‍රීඩිකාව බවට පත්විය.[7] එමෙන්ම ඇය සිය 50වන අර්ධ ශතකය ලබාගැනීමත් සමග කාන්තා එදිජා තරගවල වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩිකාව බවට පත්විය.[4][8]
පුහුණු තරගය
සංස්කරණයඑක්දින තරගය: ඉන්දියානු කාන්තා ඒ සහ එංගලන්ත කාන්තා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ඉන්දියානු කාන්තා ඒ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මෙහිදී එක් කණ්ඩායමකට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ක්‍රීඩා කළේය.
කාඑදිජා තරගමාලාව
සංස්කරණයපළමුවන කාඑදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ඇලිස් ඩේවිඩ්සන්-රිචඩ්ස් (එංග) කාඑදිජා මංගලාවතරණය ලැබීය.
- ඈන්යා ශ්‍රබ්සෝල් එංගලන්ත කාඑදිජා නායකත්වයට පත්විය.[9]
දෙවන කාඑදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ඉන්දියානු කාන්තා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
තෙවන කාඑදිජා
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මිතාලි රාජ් (ඉන්) සිය 50වන කාඑදිජා අර්ධ ශතකය වාර්තා කළේය.[4]
සටහන්
සංස්කරණය- ^ ඈන්යා ශ්‍රබ්සෝල් පළමු එදිජා තරගයේදී එංගලන්ත නායකත්වයට පත්විය.
මුලාශ්‍ර
සංස්කරණය- ^ "England women to play three ODIs in India after tri-series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 December 2017.
- ^ "India women's cricket team to host England in April 2018". Hindustan Times. සම්ප්‍රවේශය 25 December 2017.
- ^ "India to host Australia, England for women's T20 tri-series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 December 2017.
- ^ a b c "Mithali, Deepti, Mandhana help India clinch series 2–1". International Cricket Council. සම්ප්‍රවේශය 12 April 2018.
- ^ "BCCI plans more matches for India women". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 March 2018.
- ^ "India Women's squad for ODI series against England Women announced". Board of Control for Cricket in India. සම්ප්‍රවේශය 26 March 2018.
- ^ "Mithali Raj becomes most capped player in WODIs". International Cricket Council. සම්ප්‍රවේශය 6 April 2018.
- ^ "Raj's record half-century hands India series victory". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 April 2018.
- ^ "India v England: Heather Knight misses first ODI, Anya Shrubsole to lead". BBC Sport. සම්ප්‍රවේශය 6 April 2018.