චන්දාවරම් බෞද්ධ අඩවිය

චන්දාවරම් බෞද්ධ අඩවිය යනු ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රකාසම් දිස්ත්‍රික්කයේ චන්දාවරම් ගම්මානයේ පිහිටි පුරාතන බෞද්ධ සිද්ධස්ථානයකි.[2][3] ගුන්ඩ්ලකම්මා ගං ඉවුරේ පිහිටි මෙම අඩවිය, දෝනකොණ්ඩ දුම්රිය ස්ථානයට 10 කිලෝමීටර (6.2 mi) වයඹදිගින් පිහිටා ඇත.[4] චන්දාවරම් බෞද්ධ අඩවිය නිර්මාණය වී ඇත්තේ ක්‍රි.පූ. 2වන සහ ක්‍රි.ව. 2වන සියවස අතර කාලයේ සාතවාහන රාජවංශ සමයේ ය. එය යළි සොයාගන්නා ලද්දේ ආචාර්ය වෙලූරි වෙන්කට ක්‍රිෂ්ණ ශාස්ත්‍රී විසින් 1964 දී ය.[1][2][5]

චන්දාවරම් බෞද්ධ අඩවිය
චන්දාවරම් බෞද්ධ අඩවිය is located in ආන්ධ්‍ර ප්‍රදේශ්
චන්දාවරම් බෞද්ධ අඩවිය
ආන්ධ්‍ර ප්‍රදේශ් තුළ පිහිටීම
විකල්ප නමචන්දාවරම් කැනීම් අඩවිය
පිහිටීමචන්දාවරම් ගම්මානය
කලාපයආන්ධ්‍ර ප්‍රදේශ්
ඛණ්ඩාංක15°55′58.5156″N 79°25′40.2240″E / 15.932921000°N 79.427840000°E / 15.932921000; 79.427840000ඛණ්ඩාංක: 15°55′58.5156″N 79°25′40.2240″E / 15.932921000°N 79.427840000°E / 15.932921000; 79.427840000
මාදිලියබෞද්ධ කැනීම් අඩවිය
ඉතිහාසය
ගොඩනැගූ තැනැත්තාසාතවාහන රාජවංශය[1]
අමුද්‍රව්‍යහුනුගල්
ස්ථාපිත දිනයක්‍රි.පූ. 2වන සියවස සහ ක්‍රි.ව. 2වන සියවස තෙක්
සංස්කෘතීන්බෞද්ධ
අඩවි සටහන්
කැනීම් දින1964
පුරාවිද්‍යාඥයින්වෙලූරි වෙන්කට ක්‍රිෂ්ණ ශාස්ත්‍රී
තත්ත්වයප්‍රතිසංස්කෘත
හිමිකාරීත්වයමහජන
මහජන ප්‍රවේශයYes

භූගෝලීය පිහිටීම සංස්කරණය

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 "Chandavaram – Foothold of Buddhist Mahastupa". kostalife.com. 8 December 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 December 2015.
  2. 2.0 2.1 "Easy pickings". India Today. සම්ප්‍රවේශය 1 December 2015.
  3. "About Chandavaram Excavation Site". Holidayiq.com. 10 December 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 December 2015.
  4. "Chandavaram monastic cluster". Monastic Asia. සම්ප්‍රවේශය 1 December 2015.
  5. "Chandavaram Buddhist site". Discovered India. සම්ප්‍රවේශය 1 December 2015.
"https://si.wikipedia.org/w/index.php?title=චන්දාවරම්_බෞද්ධ_අඩවිය&oldid=591978" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි