කාන්හෙරී ලෙන්

ඉන්දියාවේ මුම්බායි හි පුරාතන ලෙන්
(කාන්හේරි ලෙන් වෙතින් යළි-යොමු කරන ලදි)

කාණ්හෙරී ලෙන් (කාණ්හෙරී-ගුහා) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මුම්බායි හි බටහිර පෙදෙසේ පැරණි සල්සෙට් දිවයිනේ සංජේ ගාන්ධි ජාතික උද්‍යානයෙහි වූ විශාල බැසෝල්ට් කඳු ගැටයක පිහිටි ලෙන් සමූහයකි. මෙහි ක්‍රි.ව. 1වන සියවසේ සිට 10වන සියවස දක්වා කාලයට අයත් බෞද්ධ ප්‍රතිමා, කැටයම්, සිතුවම් සහ අභිලේඛන හමුවේ.[1] කාණ්හෙරී යන වදන සම්භවය වී ඇත්තේ "කළු කන්ද" යන අරුතැති කෘෂ්ණගිරි නම් සංස්කෘත වදනෙනි.[2]

කාන්හෙරී ලෙන්
කාණ්හෙරී-ගුහා
චෛත්‍යා ශාලවක් සහ ස්තූපය, ලෙන් අංක 3
Map showing the location of කාන්හෙරී ලෙන්
Map showing the location of කාන්හෙරී ලෙන්
පිහිටුමසංජේ ගාන්ධි ජාතික උද්‍යානය
ඛණ්ඩාංක19°12′30″N 72°54′23″E / 19.20833°N 72.90639°E / 19.20833; 72.90639ඛණ්ඩාංක: 19°12′30″N 72°54′23″E / 19.20833°N 72.90639°E / 19.20833; 72.90639
භූවිද්‍යාවබැසෝල්ට්
ඇතුළුවීම්109

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Ray, Himanshu Prabha (June 1994). "Kanheri: The archaeology of an early Buddhist pilgrimage centre in western India" (PDF). World Archaeology. 26 (1): 35–46. doi:10.1080/00438243.1994.9980259.[permanent dead link]
  2. "Kanheri Caves". සම්ප්‍රවේශය 2007-01-28.

වැඩිදුර කියවීමට සංස්කරණය

  • Nagaraju, S. (1981). Buddhist Architecture of Western India, Delhi: Agam Kala Prakashan.

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Caves around Mumbai සැකිල්ල:Tourist attractions in Mumbai

"https://si.wikipedia.org/w/index.php?title=කාන්හෙරී_ලෙන්&oldid=594769" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි