මෙම ලිපිය සුළු නගරයක් පිළිබඳ වෙයි. දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු සඳහා : කුෂිනගර් දිස්ත්‍රික්කය බලන්න

කුෂිනගර්
कुशीनगर
කුසිනාරා
නගරය
රටඉන්දියාව
ප්‍රාන්තයඋත්තර් ප්‍රදේශ්
දිස්ත්‍රික්කයකුෂිනගර්
රජය
 • දිස්ත්‍රික්ක මහෙස්ත්‍රාත්ලොකේශ් එම්
ජනගහණය(2011)
 • මුළු17,983
භාෂා
 • නිලහින්දි
වේලා කලාපIST (UTC+5:30)
වෙබ් අඩවියkushinagar.nic.in

කුෂිනගර් (හින්දි: कुशीनगर, උර්දු: کُشی نگر‎), කුසිනගර් හෝ කුසිනාරා යනු, ගෝරාක්පුර් නගරයට කිමී 52ක් නැගෙනහිරින්, උත්තර් ප්‍රදේශ් ඉන්දියානු ප්‍රාන්තයේ NH-28 ට යාබදින්, කුෂිනගර් දිස්ත්‍රික්කයේ පිහිටි, සුළු නගරයක් සහ නාගර් පංචායටයක් වෙයි. එය වැදගත් බෞද්ධ වන්දනා සිද්ධස්ථානයක් වන්නේ, ගෞතම බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය ලැබුවේ එහිදී බැවිණි. [1] කුෂිනගර් වෙත සමීපයෙහි පිහිටි නගර වන්නේ කාසියා, හාට, පඩ්රව්නා, ඩියෝරියා සහ ෆසිල් නාගර් වෙති.

ජනවිකාසය සංස්කරණය

2011 ඉන්දියාවේ ජනසංගණනය වන විට, කුෂිනගර්හී ජනගරණය 17,983[2] ක් වූ අතර, ගෘහ ඒකක 2454 ක් විය. ජනගහණයෙන් 52% (9408 පුරුෂයන්) ක් පුරුෂයන් වූ අතර, 48% (8575 ස්ත්‍රීන්) ක් ස්ත්‍රීන් වූහ. කුෂිනගර්හී සාමාන්‍ය සාක්ෂරතා අනුපාතය 74% ක් වූ අතර, එය ජාතික සාමාන්‍යය වූ 74% ට බෙහෙවින් සමසම විය: පුරුෂ සාක්ෂරතාව 86% වූ අතර, ස්ත්‍රී සාක්ෂරතාව 61% විය. කුෂිනගර්හී, ජනගහණයෙන් 11% ක් වයස අවුරුදු 10 ට අඩු අය වූහ.

ආශ්‍රිත සංස්කරණය

  1. ඩබ්. ඕවන් කෝල්, පෙගී මෝර්ගන් සික්ස් රිලිජන්ස් ඉන් ද ට්වෙන්ටි-ෆර්ස්ට් සෙන්චරි 2000 - පිටුව 204 "කුෂිනාරා. හියර්, නියර් මොඩර්න් කාසියා ඉන් උත්තර් ප්‍රදේශ්, ඊස් ද සයිට් ඔෆ් ද බුද්ධාස් ඩෙත්. අ ටෙම්පල් කමැමරේට්ස් ද බුද්ධාස් ෆයිනල් ..."
  2. සෙන්සස් ඔෆ් ඉන්ඩියා: පොපියුලේෂන් ෆයින්ඩර්, http://censusindia.gov.in/PopulationFinder/View_Village_Population.aspx?pcaid=1249&category=N.P.
"https://si.wikipedia.org/w/index.php?title=කුෂිනගර්&oldid=352845" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි