චතු මධුර
අධ්‍යක්‍ෂණයසෝමපාල ලෑනරෝල්
රචනයගාමිණී ජයසිංහ
තිර රචනයගාමිණී ජයසිංහ
කතාවස්තුවඇන්ටනට් ද සිල්වා
නිශ්පාදනයසංඛ චිත්‍රපට(චන්ද්‍ර එදිරිසිංහ)
සිනෙමාරූපණයමර්සලින් එස් පෙරේරා
සංස්කරණයසිරි කේ විතාරණ
නිකුත්වූ දිනය
  • සැප්තැම්බර් 24, 1982 (1982-09-24)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

  • සනත් ගුණතිලක - සුනිල්
  • අනුෂ්කා මැදිවක - නාමලී
  • අනුර මැදගොඩ - අනුර'
  • සමන්ති ලැනරෝල් - සමන්ති
  • දමයන්ති ෆොන්සේකා - කුමුදු
  • ශාන්ති ලේඛා - නාමලීගේ මව
  • ලිලියන් එදිරිසිංහ - සුනිල්ගේ මව
  • බී. ඇස්. පෙරේරා
  • රෝහිණී ජයකොඩි
  • කුමුදුමලී ද සිල්වා
  • පර්ල් වාසුදේවි
  • හැරී විමලසේන
  • පියසේන අහංගම
  • නිහාල් ගමගේ
  • දේවින්ද මාක්
  • පුෂ්පකාන්ති අක්මීමන
  • රත්මලී මනතුංග
  • අයිරාංගනී ශ්‍රියාකාන්ති ෆොන්සේකා

ගීතයන් සංස්කරණය

  1. පුතුනේ නුඹ වෙනුවෙන් – නීලා වික්‍රමසිංහ
  2. අඹ අත්තක මල් පිපිලා- ක්ලැරන්ස් විජේවර්ධන, මරියසෙල් ගුණතිලක
  3. අමතක කර දමා සිතේ – ක්ලැරන්ස් විජේවර්ධන
  4. චතු මධුර – ටී. එම්. ජයරත්න

නිෂ්පාදනය සංස්කරණය

  • කතාව සහ නිෂ්පාදන කළමනාකරණය - ඇන්ටනට් ද සිල්වා
  • සහාය අධ්‍යක්ෂණය – ගාමිණී ජයසිංහ
  • අංග රචනය - රෙජී ද සිල්වා
  • කලා අධ්‍යක්ෂණය – ලාල් හරින්ද්‍රනාත්

ප්‍රදර්ශනය සංස්කරණය

ප්‍රදර්ශනය – හයවන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා තුළදී

ආරම්භක සිනමා ශාලා -

අශෝකා - ග්‍රෑන්ඩ්පාස්, අප්සරා - හෝමාගම, මිලාමෝ - කෑගල්ල, ඉම්පාලා - රාජගිරිය, වේල්ස් - මහනුවර, සමුපකාර – හික්ගුරක්ගොඩ, එමෙස් – මොරටුව, කන්ට්‍රාස් - කිරිබත්ගොඩ, නිව් සිනමා - මාතර, නිව් මිනර්වා - කළුතර, මහලේකම් – කුලියාපිටිය, නිව් විජේන්ද්‍ර – අනුරාධපුරය, රත්නාවලී – ජාඇල, සෙන්ට්‍රල් - මාතලේ

"https://si.wikipedia.org/w/index.php?title=චතු_මධුර&oldid=374418" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි