චතු මධුර
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
චතු මධුර | |
---|---|
අධ්‍යක්ෂණය | සෝමපාල ලෑනරෝල් |
රචනය | ගාමිණී ජයසිංහ |
තිර රචනය | ගාමිණී ජයසිංහ |
කතාවස්තුව | ඇන්ටනට් ද සිල්වා |
නිශ්පාදනය | සංඛ චිත්‍රපට(චන්ද්‍ර එදිරිසිංහ) |
සිනෙමාරූපණය | මර්සලින් එස් පෙරේරා |
සංස්කරණය | සිරි කේ විතාරණ |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- සනත් ගුණතිලක - සුනිල්
- අනුෂ්කා මැදිවක - නාමලී
- අනුර මැදගොඩ - අනුර'
- සමන්ති ලැනරෝල් - සමන්ති
- දමයන්ති ෆොන්සේකා - කුමුදු
- ශාන්ති ලේඛා - නාමලීගේ මව
- ලිලියන් එදිරිසිංහ - සුනිල්ගේ මව
- බී. ඇස්. පෙරේරා
- රෝහිණී ජයකොඩි
- කුමුදුමලී ද සිල්වා
- පර්ල් වාසුදේවි
- හැරී විමලසේන
- පියසේන අහංගම
- නිහාල් ගමගේ
- දේවින්ද මාක්
- පුෂ්පකාන්ති අක්මීමන
- රත්මලී මනතුංග
- අයිරාංගනී ශ්‍රියාකාන්ති ෆොන්සේකා
ගීතයන්
සංස්කරණය- සංගීත අධ්‍යක්ෂණය – ක්ලැරන්ස් විජේවර්ධන
- ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, ලූෂන් බුලත්සිංහල, ආනන්ද එස්. විජේසිරි, ක්ලැරන්ස් විජේවර්ධන
- පුතුනේ නුඹ වෙනුවෙන් – නීලා වික්‍රමසිංහ
- අඹ අත්තක මල් පිපිලා- ක්ලැරන්ස් විජේවර්ධන, මරියසෙල් ගුණතිලක
- අමතක කර දමා සිතේ – ක්ලැරන්ස් විජේවර්ධන
- චතු මධුර – ටී. එම්. ජයරත්න
නිෂ්පාදනය
සංස්කරණය- කතාව සහ නිෂ්පාදන කළමනාකරණය - ඇන්ටනට් ද සිල්වා
- සහාය අධ්‍යක්ෂණය – ගාමිණී ජයසිංහ
- අංග රචනය - රෙජී ද සිල්වා
- කලා අධ්‍යක්ෂණය – ලාල් හරින්ද්‍රනාත්
ප්‍රදර්ශනය
සංස්කරණයප්රදර්ශනය – හයවන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා තුළදී
ආරම්භක සිනමා ශාලා -
අශෝකා - ග්‍රෑන්ඩ්පාස්, අප්සරා - හෝමාගම, මිලාමෝ - කෑගල්ල, ඉම්පාලා - රාජගිරිය, වේල්ස් - මහනුවර, සමුපකාර – හික්ගුරක්ගොඩ, එමෙස් – මොරටුව, කන්ට්‍රාස් - කිරිබත්ගොඩ, නිව් සිනමා - මාතර, නිව් මිනර්වා - කළුතර, මහලේකම් – කුලියාපිටිය, නිව් විජේන්ද්‍ර – අනුරාධපුරය, රත්නාවලී – ජාඇල, සෙන්ට්‍රල් - මාතලේ