ගිජ්ඣකූටය

ඉන්දියාවේ ගිරිකුළ

ගිජ්ඣකූටය (පාලි: ගිජ්ඣකූට, සංස්කෘත: ගෘධ්‍රකූට), හෙවත් ගධ්‍රකූට යනුවෙන් හැඳින්වෙන්නේ රජගහ (වර්තමාන රාජ්ගිර්) නුවර පිහිටි බුදුන් වහන්සේගේ ප්‍රියතම විවේක ස්ථානයකි. රාජ්ගිර් පිහිටියේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ය. මෙම කුළට එම නම ලැබී ඇත්තේ එය පියාපත් අකුළා සිටින ගිජුළිහිනියකුට සමාන නිසායි.

ගිජ්ඣකූට
Vulture Peak හෙවත් Eagle Peak
ගිජ්ඣකූටය ඉහළින් පෙනෙන අයුරු
Highest point
ඛණ්ඩාංක25°00′06.0798″N 85°26′47.3022″E / 25.001688833°N 85.446472833°E / 25.001688833; 85.446472833ඛණ්ඩාංක: 25°00′06.0798″N 85°26′47.3022″E / 25.001688833°N 85.446472833°E / 25.001688833; 85.446472833
Geography
ගිජ්ඣකූට is located in ඉන්දියාව
ගිජ්ඣකූට
ගිජ්ඣකූට
Parent rangeරාජ්ගීර් කඳු

ආශ්‍රේයයන් සංස්කරණය

සටහන් සංස්කරණය

ග්‍රන්ථාවලිය සංස්කරණය

  • Reeves, Gene (2008). The Lotus Sutra: A Contemporary Translation of a Buddhist Classic. Wisdom Publications. pp. 296–297. ISBN 978-0-86171-571-8. {{cite book}}: Invalid |ref=harv (help)

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ගිජ්ඣකූටය&oldid=468380" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි