ගම්බද සුන්දරි (චිත්‍රපටිය)

ගම්බද සුන්දරී
අධ්‍යක්‍ෂණයජෝර්ජ එස්. විජේගුණරත්න
රචනයඑන්.කේ කාරියවසම්
කතාවස්තුවඑන්.කේ.කාරියවසම්
නිශ්පාදනයජෝර්ජ් එස්. විජේගුණරත්න
සිනෙමාරූපණයලෙස්ලි පේදිරිස්
සංගීතයඑන්.කේ. කාරියවසම්(සංගීතය සහ ගීත රචනය)
නිකුත්වූ දිනය
  • ජනවාරි 27, 1950 (1950-01-27) (ක්‍රවුන්)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

  • ශීලා පීරිස් - රූපා
  • වින්සන් ද පෝල් පීරිස් - පෝල්
  • ඇලන් පෙරේරා - මුදලාලි හාමිනේ
  • එච්. දළුවත්ත - ශාස්ත්‍රකරු
  • කිංස්ලි ජයසේකර - විමල්
  • ඊ. සී. බුලත්සිංහල - සේකර මුදලාලි
  • සුජාතා බුලත්සිංහල
  • තිලක් ගුණතිලක
  • ඊ. ඕ. ෆොන්සේකා
  • හර්බි සෙනෙවිරත්න
  • එච්. ගුණසේකර
  • තිලක සිරිවර්ධන

ගීත සංස්කරණය

  1. මල් මාලා දාලා - ශීලා පීරිස්
  2. ආලය වේග - ශීලා පීරිස්
  3. ප්‍රේම සාගරේ – කිංස්ලි ජයසේකර , ශීලා පීරිස්
  4. විකාර මේ – හර්බට් පෙරෙරා , තිලකා සිරිවර්ධන
  5. ආදරණීය පුන්සඳේ – වින්සන් ද පෝල් පීරිස්
  6. බොළඳ සිනා - කිංස්ලි ජයසේකර

විශේෂිතා සංස්කරණය

  • ලංකාවේ පෙන්වන ලද පළමු වෛවර්ණ චිත්‍රපටය.
  • මි. මී. 16 කැමරාගත කොට මි. මී. 35 ට විශාල කොට පෙන්වීම.
  • විමලවීර මාස්ටර්ට පසු සිංහලයකු තනිව හැදූ චිත්‍රපටය.
  • එක් පිටපතක් පමණක් මුද්‍රණය කිරීම.

ප්‍රදර්ශනය සංස්කරණය

  • මුලින්ම 1950 ජනවාරි 27 ක්‍රවුන් සිනමාහලේදීය. පෙන් වූයේ දින 10 ක් පමණි.
  • 1950 පෙබරවාරි 17 වෙනිදා සිට වැල්ලවත්තේ ප්ලාසා සිනමාහලේ. එහි ප්‍රදර්ශනය වූයේ දින 07 ක් පමණි.
  • මංගල දර්ශනය – එවකට වෙළඳ ඇමතිව සිටි එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රවුන් සිනමා ශාලාවේදී සවස 6.30 ට.

නිෂ්පාදනය සංස්කරණය

  • ගීත පටිගත කිරීම – ලංකාවේදී සිදු කර ඇත.
  • ශබ්ද පරිපාලනය – ගයි බ්‍රෝහියර්
  • නැටුම් - ප්‍රේම්රාජ් හා කුමාරි නන්දිකා
  • වෙස් ගැන්වීම – කුවින්ටස් පීරිස්