ගප්පි
(ගප්පියා වෙතින් යළි-යොමු කරන ලදි)
සාරි ගප්පියා (කුලය:Poelicidae සත්ත්ව විද්‍යාත්මක නාමය:Poecilia reticulata) දකුණු හා මධ්‍යම ඇමරිකාවට ආවේණික කුඩා මිරිදිය මත්ස්‍යයෙකි. විසිතුරු මත්ස්‍යයෙකු වශයෙන් භාවිත වීම නිසා, ලොව පුරා පුළුල් ලෙස ව්‍යාප්ත වීමක් දැකිය හැකි ය.
ගප්පි | |
---|---|
ගැහැණු (වම) සහ පිරිමි (දකුණ) ගප්පි යුවලක් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
Missing taxonomy template (fix): | පොසිලියා |
විශේෂය: | Template:Taxonomy/පොසිලියාප රෙටිකුලටා'' |
ද්වීපද නාමය | |
Template:Taxonomy/පොසිලියාප රෙටිකුලටා W. Peters, 1859
| |
Distribution map for Poecilia reticulata | |
Synonyms[2] | |
Poecilioides reticulatus (W. Peters, 1859) |
3 cm ක(අඟල් 1.25 ක) පමණ දිගකින් යුක්ත ය. පිරිමි සතා (5cm) විචිත්‍ර වර්ණයන් ගෙන් යුක්ත දේහයක් දරයි; ගැහැණු සතාට සාපේක්‍ෂව දේහ ප්‍රමාණය කුඩා ය.
මූලශ්‍ර
සංස්කරණය- ^ "Poecilia reticulata: Lyons, T.J." IUCN Red List. 2020. doi:10.2305/IUCN.UK.2021-1.RLTS.T60444A3100119.en. S2CID 242029263.
- ^ "Synonyms of Poecilia reticulata". FishBase.org. 22 සැප්තැම්බර් 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2013.
ගප්පියා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.