උතුරු ඇමරිකාව හා දකුණු ඇමරිකාව යා කෙරෙන බිම් තීරුව. මෙක්සිකෝවට දකුණු දෙසින් පැනමා රට දක්වා සියලු රටවල් මීට අයත් වේ.