ඛේද් ලෙන්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ ඛේද් හි පිහිටි ලෙන් සමූහය

ඛේද් ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඛේද් නගරය අසල පිහිටි පුරාතන බෞද්ධ ලෙන් සමූහයකි.[1][2]

ඛේද් ලෙන්
ඛේද් ලෙන්
Map showing the location of ඛේද් ලෙන්
Map showing the location of ඛේද් ලෙන්
Map showing the location of ඛේද් ලෙන්
Map showing the location of ඛේද් ලෙන්
ඛණ්ඩාංක17°43′18″N 73°23′54″E / 17.721544°N 73.398402°E / 17.721544; 73.398402ඛණ්ඩාංක: 17°43′18″N 73°23′54″E / 17.721544°N 73.398402°E / 17.721544; 73.398402

මෙම ලෙන් සමූහයට විශාල විහාර ශාලාවක්, භික්ෂූන් සඳහා වූ කුටි තුනක්, සහ දිගටි ශාලාවක පිහිටි ස්තූපයක් අයත් වේ.[1] එසේම කුඩා ලෙන් හතරක් ද මෙම සමූහයට අයත් ය.[1] මෙම ලෙන් ඇත්තේ අතිශය කනගාටුදායක තත්ත්වයක ය.

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ a b c Deshpande, Aruna (2013). Buddhist India Rediscovered (ඉංග්‍රීසි බසින්). Jaico Publishing House. p. 222. ISBN 9788184952476.
  2. ^ Nairne, Alexander Kyd (1988). History of the Konkan (ඉංග්‍රීසි බසින්). Asian Educational Services. p. 9. ISBN 9788120602755.

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=ඛේද්_ලෙන්&oldid=518706" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි