කෝට්ටේ කෞතුකාගාරය
කෝට්ටේ කෞතුකාගාරය (ඉංග්‍රීසි: Kotte Museum) ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටුවා ඇති පුරාවිද්‍යා කෞතුකාගාරය වේ. එය බොරැල්ල-පිටකෝට්ටේ ප්‍රධාන මාර්ගයේ, ඇතුල් කෝට්ටේ පිහිටි බංගලා හන්දිය ආසන්නයේ පිහිටා ඇත. කෞතුකාගාරය, බස්නාහිර පළාතේ කලාපීය පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලැබේ.
පිහිටුවීම | 1992 |
---|---|
පිහිටීම | ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 6°53′35.6″N 79°54′19.0″E / 6.893222°N 79.905278°Eඛණ්ඩාංක: 6°53′35.6″N 79°54′19.0″E / 6.893222°N 79.905278°E |
වර්ගය | පුරාවිද්‍යා කෞතුකාගාරය |
1992 වර්ෂයේ ඊ.ඩබ්. පෙරේරා අණුස්මරණ කෞතුකාගාරය ලෙස කෝට්ටේ කෞතුකාගාරය, ඉහල වලව්ව ගොඩනැගිල්ලේ ස්ථාපනය කරන ලද අතර[1] එය 1995 වර්ෂයේදී මහජනයා සදහා විවෘත කරන ලදී.
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරය". අමේසිංලංකා. සම්ප්‍රවේශය 14 මාර්තු 2017.