කේජු යනු කිරි-පදනම් කොට සාදනු ලබන විභින්න ආහාර නිෂ්පාදන මාලාවක් සඳහා භාවිතා කරනු ලබන වර්ගීය නමකි. විවිධ පරාසයක පවතින රසයන්ගෙන්, වියුමන්ගෙන් හා ආකාරයන්ගෙන් කේජු නිෂ්පාදනය කෙරෙයි.

විවිධ වර්ගයේ චීස් වර්ග වලින් සමුදිත චීස් පිඟානක්
ගවුදා රෝද

චීස් හෙවත් කේජු එළකිරි එළුකිරි බැටළු කිරි හෝ වෙනත් ක්ෂීරපායී සතකුගෙන් දොවාගත් කිරි ඇසුරෙන් සාදාගනු ලබන ආහාරයකි. මෙම කිරි ජීවානුහරණය කිරීමෙන් පසු ඒතුල බැක්ටීරියාවක් වැඩෙන්නට සලස්වයි. එමගින් නිපදවන එන්සයිම මගින් කිරි කැටිගැසීමකට ලක්වේ."[1] බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා පදම්වන කිරිවලට රසකාරක එක්කරයි.

ලෝකය පුරා විවිධ වර්ගයේ චීස් වර්ග සියයකට අධික ප්‍රමාණයක් පවතී. විවිධ ක්ෂීරපායි සතුන්ගේ කිරියොදාගෙන නිපදවූ විවිධ වර්ණ හා රසයන්ගෙන් යත් කේජු ලොවපුරා දක්නට ඇත.කේජු හෙත් චීස් විවිධ රසයන්ගෙන් යුක්තවීම සදහා කිරිලපාගත් ක්ෂීරපායි සත්වයා හා උගේ ආහාර රටාවද බලපානු ලබයි.චීස් හෙවත් කේජු බොහෝවිට සුදු කහ සහ රතු වර්ණයෙන් දක්නට ලැබෙයි. .

ඇතැම් චීස් මිදවීම සදහා උපකාරකයක් ලෙස ඇතැම් අම්ල වර්ග යොදනු ලබයි.උදාහරණ ලෙස විනාකිරි දෙහි යුෂ දැක්විය හැක.කිරි මිදීමෙදී කිරිවල පවතින සීනි සාන්ද්‍රණය මත බැකිටීරියා ක්‍රියාත්මකවීම නිසා ලැක්ටික් අම්ලය නිපදවේ.බැක්ටීරියා ලැක්ටික් අම්ලය මත ක්‍රියාකිරීමේ දී විවිධ එන්සයිමයන් නිපදවේ.ඇතැම් විට කාර්මික නිෂ්පාදන වලදී ඇතැම් විය බාහිරින් එන්සයිම යෙදීම සිදුකරයි.කෙසේ වෙතත් වානිජ නිෂ්පාදන වලදී එසේ බාහිඑ එන්සයිම එකතු නොකර සිදුකරන නිෂ්පාදනද පවතී.

චීස් හෙවත් කේජු යනු පහසුවෙන් ප්‍රවාහනය කිරීමට හැකි ආහාරයකි.කල්තබා ගැනීමේ හැකියාව අතින්ද ඉහලය.මේදය ප්‍රෝටීන් කැල්සියම් හා පොස්පරස් බහුල පෝෂ්‍ය දායක ආහාරයකි.

නිරුක්තිය සංස්කරණය

 
වෙළද පොළක කේජු විකිණීමට තබා ඇති අයුරු.

කේජු සදහා ඉංග්‍රීසි බසින් භාවිත කරන චීස් යන වචනය ලතික් භාෂාවේ caseus,[2] යන වචනයෙන් බදී ආවකි.

නුතන ඉංග්‍රීසි භාෂාවේ භාවිතවන cheese යන වචනය මධ්‍යතන ඉංග්‍රීසි භාෂාවේදී chese හා පැරණි ඉංග්‍රීසි හාෂාවේදී cīese හාr cēse ලෙස භාවිත විය. වෙනත් බටහිර යුරෝපා භාෂාවලද ලතික් භාෂාවෙන් තත්බව වූ වචන කේජු හැදින්වීමට භාවිත කරයි.

සිංහල භාෂාවේ භාවිතවන කේජු යන වචනය නිරුක්තිය ලබන්නේ මෙසේය ලතික් භාෂාවේ caseus යන වචනය ස්පාඥ්ඥ භාෂාවේ queso යන වචනයෙන් තත්බව වූවකි,පෘතුගීසි භාෂාවේ queijo,යන වචනය මැලේ භාෂාවේ කේ්ජු යන වචනයෙන් බිදී ආවකි රෝමන් බසින් caş ලෙසද ඉතාලි භාෂාවෙන් cacio.ලෙසද කේජු හදුන්වයි.මේ අනුව සිංහල භාෂාවේ කේජු යන වචනය මැලේ භාෂාවේ කේජු යන වචනය යේ තත්සම වීමක් ලෙස සැළකියහැක

ඉතිහාසය සංස්කරණය

ආරම්භය සංස්කරණය

 
කේජු කැබැල්ලක්

කේජු වල ආරම්භය අවිනිශ්චිතය.අතීතයේ දී පටන් යුරෝපය,මධ්‍යම ආසියාව මැදපෙරදිග යන ප්‍රදේශයන්හි කේජු භාවිතකර ඇත.රෝම අධිරාජ්‍ය යුගයේ දීද කේජු ආහාරයට ගෙන ඇත.දකුණු ආසියාතික රටවලද කේජු ආහාරයට ගෙන ඇතිබව එම රටවල පවතින ජනකතා ඇසුරින් තහවුරුකරගත හැක.

දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව මුලින්ම කේජු නිෂ්පාදනය කර ඇත්තේ ක්‍රිස්තු පූර්ව 8000 පමණ වෙතැයි සැළකේ.බැටළුවන් මුලින්ම ගෘහස්ථකරණයට ලක්ව ඇත්තේ ක්‍රිස්තු පූර්ව 3000 දී පමණය.මැදපෙරදිග හා මධ්‍යම ආසියාවේ විසූ ජනයා මුලින්ම කේජු නිපදවා ඇතිබව සැළකේ.

පුරාතන ග්‍රීසිය හා රෝමය සංස්කරණය

 
ඉතාලියේ කේජු වෙළදපොළක කේජු විකිණිමට තබා ඇති අයුරු

පශ්චාත්-සම්භාව්‍ය යුරෝපය සංස්කරණය

 
Cheese, Tacuinum sanitatis Casanatensis (XIV century)

නූතන යුගය සංස්කරණය

 
A supermarket display of cheese.

නිශ්පාදන ක්‍රියාවලිය සංස්කරණය

මුදවීම සංස්කරණය

මුදවාපු කිරි සැකසුම සංස්කරණය

 
Ancient Swiss way of making cheese (heating stage). If needed, the wooden holder can be turned, moving the pot away from fire
 
During industrial production of Emmental cheese, the as-yet-undrained curd is broken up by rotating mixers.
 
Parmigiano reggiano in a modern factory

වියැයීම සංස්කරණය

චීස් වර්ග සංස්කරණය

 
The famous Golden Wheels of Gouda at a cheese market

ප්‍රවර්ගීකරණයට බලපාන සාධක සංස්කරණය

සුලභ ප්‍රභේද ලැයිස්තුවක් සංස්කරණය

නැවුම්,මෝරු හා විහිදා මුදවාපු චීස් වර්ග සංස්කරණය

 
Feta from Greece

ස්වභාවය අනුව වර්ගකිරීම සංස්කරණය

 
Emmentaler
 
Parmigiano reggiano
 
St. Pat Cow's Milk Cheese

අඩංගු දෑ අනුව වර්ගකිරීම සංස්කරණය

 
Vacherin du Haut-Doubs cheese, a French cheese with a white Penicillium mold rind.
 
Stilton from England.

ආහාරට ගැනීම හා පිසීම සංස්කරණය


සෞඛ්‍ය සංස්කරණය

 
Zigerbrüt, cheese grated onto bread through a special mill, Switzerland.

මතභේදය සංස්කරණය

නිදිමත සංස්කරණය

ලැක්ටෝස් සංස්කරණය

පැස්ටරීකරණය සංස්කරණය

ජගත් නිෂ්පාදනය හා පරිභෝජනය සංස්කරණය

Top Cheese Producers - 2006
(1,000 Metric Tons)[3]
  United States 4,275
  ජර්මනිය 1,994
  ප්‍රංශය 1,858
  ඉතාලිය 1,154
  නෙදර්ලන්තය 714
  පෝලන්තය 579
  Brazil 495
  ඊජිප්තුව 462
  ආර්ජන්ටිනාව 425
  ඕස්ට්‍රේලියාව 395
Top Cheese Exporters (Whole Cow Milk only) - 2004
(value in '000 US $)[4]
  ප්‍රංශය 2,658,441
  ජර්මනිය 2,416,973
  නෙදර්ලන්තය 2,099,353
  ඉතාලිය 1,253,580
  ඩෙන්මාර්කය 1,122,761
  ඕස්ට්‍රේලියාව 643,575
සැකිල්ල:NZL 631,963
  බෙල්ජියම 567,590
  අයර්ලන්තය 445,240
  එක්සත් රාජධානිය 374,156


Top Cheese Consumers - 2003
(kilograms per person per year)[5]
  ග්‍රීසිය 27.3
  ප්‍රංශය 24.0
  ඉතාලිය 22.9
  ස්විට්සර්ලන්තය 20.6
  ජර්මනිය 20.2
  නෙදර්ලන්තය 19.9
  ඔස්ට්‍රියාව 19.5
  ස්වීඩනය 17.9

සංස්කෘතික ආකල්ප සංස්කරණය

 
ප්‍රංශ වෙළෙඳපොලක කේජු වෙළෙන්දෙක්

ලෝකයේ බොහෝ ප්‍රදේශයන්හී, ඉතා වැදගත් පෝෂ්‍යපදාර්ථ මූලාශ්‍රයක් ලෙසින් කේජු භාවිතා කරන අතරතුර, අනෙකුත් ප්‍රදේශයන්හී පුළුල් ලෙසින් එය පරිභෝජනය වුවද, පෝෂ්‍යදායී නිෂ්පාදිතයක් ලෙසින් එහි භාවිතය ලෝකව්‍යාප්ත නොවෙයි. නැගෙනහිර ආසියානු ආහාර වර්ගයන්හී, කේජු හමුවන්නේ කලාතුරකින් වන්නේ, කිරිපට්ටි නිෂ්පාදිත දිරවීමට බාධා පමුණුවන ප්‍රවේණිගත ලක්ෂණයන් ලෝකයේ මෙම ප්‍රදේශයන්හී සංසන්දනාත්මකව බහුල ලෙස දක්නට ලැබෙන බැවින් වන අතර, එම නිසා එවැනි ආහාර මෙහි විරලය.

භාෂාව සංස්කරණය

මේවාත් බලන්න සංස්කරණය

සටහන් හා සමුද්දේශ සංස්කරණය

Find more information on Cheese by searching Wikipedia's sister projects:

  Dictionary definitions from Wiktionary
  Textbooks from Wikibooks
  Quotations from Wikiquote
  Source texts from Wikisource
  Images and media from Commons
  News stories from Wikinews

Notes
  1. Fankhauser, David B. (2007). "Fankhauser's Cheese Page". සම්ප්‍රවේශය 2007-09-23.
  2. Simpson, D.P. (1979). Cassell's Latin Dictionary (5 ed.). London: Cassell Ltd. p. 883. ISBN 0-304-52257-0.
  3. United States Department of Agriculture for the US and non European countries [1]and Eurostat for European countries [2]
  4. UN Food & Agriculture Organisation (FAO)[3] සංරක්ෂණය කළ පිටපත 2012-10-23 at the Wayback Machine
  5. CNIEL[4] සංරක්ෂණය කළ පිටපත 2007-10-06 at the Wayback Machine
References

බාහිර බැඳි සංස්කරණය

Listen to this article
(2 parts, 27 minutes)
 
These audio files were created from a revision of this article dated
Error: no date provided
, and do not reflect subsequent edits.
"https://si.wikipedia.org/w/index.php?title=කේජු&oldid=591802" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි