මිනිසාගේ ආහාර

(ආහාර වෙතින් යළි-යොමු කරන ලදි)

මිනිසා විසින් පරිභෝජනය කරන කෑම හෙවත් ආහාර පිලිබඳව මෙම ලිපියෙන් සාකච්චා කෙරේ.

සාමාන්‍ය දෛනික කැලරි පරිභෝජනය

රසසංස්කරණය

මිනිසාට දැනෙන ප්‍රධාන රස වර්ග කීපයකි. සංස්කෘතිය අනුව මෙම රස වර්ග කිරීම වෙනස්වේ.

ප්‍රධාන රසසංස්කරණය

  • පැණිරස
  • ඇඹුල්
  • තිත්ත
  • ලුණුරස

සමහර සංස්කෘතීන්වල පමණක් හඳුනාගන්නා රසසංස්කරණය

  • කහට රස (දකුණු ආසියාව)
  • උමාමි රස (ජපානය)
  • කටු රස (අායුර්වෙිද ෂඩ රසය අනුව)

විවිධ වෛද්‍ය ක්‍රමවල ආහාර පිලිබඳ මතසංස්කරණය

ආයුර්වේදයසංස්කරණය

ආයුර්වේදයට අනුව ආහාරයක අංග 8ක් ඇත

  • ප්‍රකෘති - ආහාරයේ ලගු/ගුරු බව
  • කරණ - පිසින ක්‍රමය
  • සංයෝග
  • රාශි -අනුපාත සහ ප්‍රමාණ
  • දේශ
  • කාල
  • උපයෝග සංස්ථා
  • උපයෝක්තෘ
"https://si.wikipedia.org/w/index.php?title=මිනිසාගේ_ආහාර&oldid=472341" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි