කෘෂ්ණදේවරාය යනුවෙන් හැඳින්වෙන්නේ 1509–1529 කාලයේ විජයනගර අධිරාජ්‍යය පාලනය කළ අධිරාජවරයෙකි. තුළුවා රාජවංශයේ තෙවන පාලකයා වන මොහු එහි ශ්‍රේෂ්ඨතම පාලකයා ලෙස සැලකෙයි.[6] දිල්ලි සුල්තානයේ පරිහානියෙන් පසු ඉන්දියාවේ විශාලතම අධිරාජ්‍යයට හිමිකම් කියන්නට ඔහු සමත් විය.[7] අධිරාජ්‍යය එහි උච්චතම අවස්ථාවට පත්කළ මොහු බොහෝ ඉන්දියානුවන්ගේ ගෞරවයට පාත්‍රවූවෙකි. කෘෂ්ණදේවරාය විසින් කන්නඩ රාජ්‍ය රාම රමණ (අර්ථය, "කන්නඩ අධිරාජ්‍යාධිපති"), ආන්ධ්‍ර භෝජ (අර්ථය, "ආන්ධ්‍ර විද්වත් රජ") සහ මූරු රායර ගණ්ඩ (අර්ථය, "රජවරුන් තිදෙනාගේ රජ") යන විරුද නාමයන් භාවිතා කොට තිබේ. බීජපූර. සහ ගෝල්කොණ්ඩාවේ සුල්තාන්වරුන්, බාහ්මනී සුල්තානය සහ ඔඩිෂාවේ ගජපතීන් පරාජය කළ මොහු ඉන්දියාවේ බලවත්ම හින්දු පාලකයන්ගෙන් අයකු ලෙස සැලකිණි.[8]

ශ්‍රී කෘෂ්ණදේවරාය
මහාරාජාධිරාජ
කන්නඩ රාජ්‍ය රාම රමණ
ආන්ධ්‍ර භෝජ
දක්ෂිණසමුද්‍රාධීශ්වර
මූරු රායර ගණ්ඩ[1]
අභිනව-භෝජ[2](සාහිත්‍ය: නව භෝජ)
කෘෂ්ණදේවරායගේ ලෝකඩ ප්‍රතිමාවක්
රාජ්‍ය සමය26 ජූලි 1509–1529[3]
පූර්වප්‍රාප්තිකයාවීරනරසිංහ රාය
අනුප්‍රාප්තිකයාඅච්‍යුත දේව රාය
වල්ලභයාතිරුමලා දේවී
චින්නා දේවී
දරුවන්
  • තොරුමලුම්බා (තිරුමලා දේවීගෙන්)
  • වෙංගලම්බා (චින්නා දේවීගෙන්)
  • තිරුමල රාය (තිරුමලා දේවීගෙන්)[4] (1524 දී එනම් වයස 6 දී අභ්ෂේක ගැන්වූ නමුත් 1525 දී මියගියේ ය[5])
පියාතුළුවා නරස නායක
මවනගලා දේවී
ක්‍රි.ව. 1513 පමණ අයත් කෘෂ්ණදේවරායගේ කන්නඩ අභිලේඛනයක්; හම්පි හි කෘෂ්ණ දේවාලයෙහි ඇති මෙමඟින් ඔඩිෂාවේ ගජපති රාජධානියට එරෙහිව ඔහු ලත් ජයග්‍රහණ විස්තර වේ.
විජයනගර අධිරාජ්‍යය
සංගම රාජවංශය
හරිහර I 1336–1356
බුක්ක රාය I 1356–1377
හරිහර රාය II 1377–1404
විරූපාක්ෂ රාය 1404–1405
බුක්ක රාය II 1405–1406
දේව රාය I 1406–1422
රාමචන්ද්‍ර රාය 1422
වීර විජය බුක්ක රාය 1422–1424
දේව රාය II 1424–1446
මල්ලිකාර්ජුන රාය 1446–1465
විරූපාක්ෂ රාය II 1465–1485
ප්‍රෞඪ රාය 1485
සාළුව රාජවංශය
සාළුව නරසිංහ දේව රාය 1485–1491
තිම්ම භූපාල 1491
නරසිංහ රාය II 1491–1505
තුළුවා රාජවංශය
තුළුවා නරස නායක 1491–1503
වීර නරසිංහ රාය 1503–1509
කෘෂ්ණ දේව රාය 1509–1529
අච්‍යුත දේව රාය 1529–1542
වෙංකට I 1542
සදාශිව රාය 1542–1570
ආරවීඩු රාජවංශය
අළිය රාම රාය 1542–1565
තිරුමල දේව රාය 1565–1572
ශ්‍රීරංග I 1572–1586
වෙංකට II 1586–1614
ශ්‍රීරංග II 1614
රාම දේව රාය 1617–1632
වෙංකට III 1632–1642
ශ්‍රීරංග III 1642–1646

ආශ්‍රේයයන් සංස්කරණය

  • Smith, Vincent, Oxford History of India, Fourth Edition, pgs. 306-307, and 312-313.
  • Dr. Suryanath U. Kamat, Concise history of Karnataka, 2001, MCC, Bangalore (Reprinted 2002).
  • Prof K.A. Nilakanta Sastri, History of South India, From Prehistoric times to fall of Vijayanagar, 1955, OUP, New Delhi (Reprinted 2002)

සටහන් සංස්කරණය

  1. Advanced Study in the History of Medieval India by Jl Mehta p.118
  2. Sheldon Pollock 2003, පිටු අංකය: 179.
  3. Srinivasan, C. R. (1979). Kanchipuram Through the Ages. Agam Kala Prakashan. p. 200. සම්ප්‍රවේශය 25 July 2014.
  4. Bh Sivasankaranarayana, M. V. Rajagopal, N. Ramesan (1970). Andhra Pradesh District Gazetteers: Anantapur. Director of Print. and Stationery at the Government Secretariat Press, copies can be had from:Government Publication Bureau. p. 63.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
  5. T. K. T. Viraraghavacharya (1997). History of Tirupati: The Thiruvengadam Temple, Volume 2. Tirumala Tirupati Devasthanams. p. 469.
  6. https://www.ancient-origins.net/history-famous-people/krishnadevaraya-kingly-diplomat-patron-arts-military-0010286
  7. Keay, John, India: A History, New York: Harper Collins, 2000, p.302
  8. Advanced Study in the History of Medieval India by Jl Mehta p.118

බාහිර සබැඳි සංස්කරණය

පූර්වප්‍රාප්තිකයා
වීරනරසිංහ රාය
විජයනගර අධිරාජ්‍යය
1509–1529
අනුප්‍රාප්තික
අච්‍යුත දේව රාය
"https://si.wikipedia.org/w/index.php?title=කෘෂ්ණදේවරාය&oldid=591794" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි