ප්‍රෞඪ රාය

විජයනගර රජ
විජයනගර අධිරාජ්‍යය
සංගම රාජවංශය
හරිහර I 1336–1356
බුක්ක රාය I 1356–1377
හරිහර රාය II 1377–1404
විරූපාක්ෂ රාය 1404–1405
බුක්ක රාය II 1405–1406
දේව රාය I 1406–1422
රාමචන්ද්‍ර රාය 1422
වීර විජය බුක්ක රාය 1422–1424
දේව රාය II 1424–1446
මල්ලිකාර්ජුන රාය 1446–1465
විරූපාක්ෂ රාය II 1465–1485
ප්‍රෞඪ රාය 1485
සාළුව රාජවංශය
සාළුව නරසිංහ දේව රාය 1485–1491
තිම්ම භූපාල 1491
නරසිංහ රාය II 1491–1505
තුළුවා රාජවංශය
තුළුවා නරස නායක 1491–1503
වීර නරසිංහ රාය 1503–1509
කෘෂ්ණ දේව රාය 1509–1529
අච්‍යුත දේව රාය 1529–1542
වෙංකට I 1542
සදාශිව රාය 1542–1570
ආරවීඩු රාජවංශය
අළිය රාම රාය 1542–1565
තිරුමල දේව රාය 1565–1572
ශ්‍රීරංග I 1572–1586
වෙංකට II 1586–1614
ශ්‍රීරංග II 1614
රාම දේව රාය 1617–1632
වෙංකට III 1632–1642
ශ්‍රීරංග III 1642–1646

ප්‍රෞඪ රාය (හෙවත් හතරවන ප්‍රෞඪ දේව රාය) යනුවෙන් හැඳින්වෙන්නේ ඉතා කෙටි කාලයක් රාජ්‍ය පාලනය කළ විජයනගර අධිරාජ්‍යයේ රජ කෙනෙකි. 1485 දී ඔහුගේ සෙන්පතියා වූ සාළුව නරසිංහ දේව රාය විසින් ඔහුව බලයෙන් නෙරපාහැර රාජ්‍යය පැහැරගත්තේ ය. මොහු විසින් රතිරත්නප්‍රදීපිකා නම් වූ කාම ග්‍රන්ථයක් රචනා කරන ලදී.

ආශ්‍රේයයන් සංස්කරණය

  • Dr. Suryanath U. Kamat, Concise History of Karnataka, 2001, MCC, Bangalore (Reprinted 2002)
  • Durga Prasad, History Andhras up to 1565 A. D., 1988, P.G. Publishers, Don Bosco School Press, Guntur

බාහිර සබැඳි සංස්කරණය

පූර්වප්‍රාප්තිකයා
විරූපාක්ෂ රාය II
විජයනගර අධිරාජ්‍යය
1485
අනුප්‍රාප්තික
සාළුව නරසිංහ දේව රාය

සැකිල්ල:India-royal-stub

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රෞඪ_රාය&oldid=623066" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි