කුජදා යනු සූර්ය දවසකි. සඳුදා සහ බුධදා අතර දවස වේ. කුජදා හිරු උදාවේ ඇරඹෙන මෙම දවස බුදදා හිරු උදාව සමග අවසන වේ.

රාහු කාලයසංස්කරණය

මෙදින රාහුකාලය ඔරලෝසු වේලාවෙන් 3:00 සිට 4:30 දක්වා වේ. මෙම වේලාව දිවා රාත්‍රී දෙකටම අදාල වේ.

ආශ්‍රිත ලිපිසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කුජදා&oldid=407753" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි