කිරීටක කෝඨරකය
කිරීටක කෝඨරකය (ඉංග්‍රීසි: Coronary sinus) යනු දකුණු කර්ණිකාවට රුධිරය සපයන විශාල ශිරාවකි.
Coronary sinus | |
---|---|
තොරතුරු | |
ලතින් | Sinus coronarius |
පූර්වජ | Sinus venosus |
ප්‍රභවය | Great cardiac vein |
පරිවාහය වන්නේ | Right atrium |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.530 |
TA | A12.3.01.002 |
FMA | 4706 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |