කැතරින්, කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය
කැතරින්, කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය (කැතරින් එලිසබෙත් "කේට්"; විවාහයට පෙර මිඩ්ල්ටන්; උපත 9 ජනවාරි 1982),[2] යනු විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයාගේ භාර්යාවයි. පොදු රාජ්‍ය මණ්ඩල අධිකාරි ප්‍රදේශ 16 හී සිංහාසනයන්ට උරුමක්‍රම පෙළෙහි දෙවැන්නා ලෙසින් සිටින්නේ විලියම් කුමරු වෙයි. (ඔහුගේ පියා, චාල්ස්, වේල්සයෙහි කුමරු, ඔහුට පූර්වගාමී වෙයි.) විලියම් කුමරුගේ සිංහසානාරූඨය හා සමගම, කැතරින් කුමරිය වල්ලභ රැජිණ වනු ඇත.[3]
කැතරින් | |||||
---|---|---|---|---|---|
කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය (තවත්) | |||||
2012 වසරෙහි හමුදා වර්ණ ලෙලවීමේ උත්සවයෙහිදී, කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය | |||||
උපත | 9 ජනවාරි 1982 රෝයල් බර්ක්ෂයර් රෝහල, රීඩිං, බර්ක්ෂයර්, එංගලන්තය | ||||
වල්ලභයා | විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා (වි. 2011) | ||||
දරුවන් | කේම්බ්‍රිජ්හී ජෝර්ජ් කුමරු | ||||
| |||||
වංශය | වින්ඩ්සර් රාජ වංශය (විවාහය නිසා) | ||||
පියා | මයිකල් මිඩ්ල්ටන් | ||||
මව | කැරොල් ගෝල්ඩ්ස්මිත් | ||||
ආගම | ඇංග්ලිකානු (එංගලන්ත සභාව)[1] |
අධෝසටහන්සංස්කරණය
- ↑ අභිධානයක් දරන රාජකීයයෙක් ලෙසින්, කැතරින් වාසගමක් භාවිතා නොකරන මුත්, එසේ වාසගමක් භාවිතා කරන විට , එය මවුන්ට්බැටන්-වින්ඩ්සර් විය යුතුයි. කෙසේවෙතත්, බොහෝ මාධ්‍ය පිටමුවන් විසින්, ඇය හැඳින්වෙන්නේ ඇයගේ විවාහයට පෙර නම වූ, කැතරින් (හෝ කේට්) මිඩ්ල්ටන් යන්න භාවිතා කරමිනි.
ආශ්‍රිතසංස්කරණය
- ↑ ඇඩම්ස්, විලියම් ලී (14 අප්‍රේල් 2011). "කේට් මිඩ්ල්ටන්ස් සීක්‍රට් කන්ෆර්මේෂන්: හවු රිලිජස් ඊස් ද ෆියුචර් ප්‍රින්සස්?". ටයිම්.
- ↑ "කැතරින්, ඩචස් ඔෆ් කේම්බ්‍රිජ්". කරන්ට් බයග්‍රෆි ඉයර්බුක් 2011. ලිප්ස්විච්, MA: එච්.ඩබ්. විල්සන්. 2011. පිටු. 116–118. ISBN 978-0-8242-1121-9.
- ↑ "ක්වීන් කේට්? හර් රෝයල් හයිනස්? ඉන් සර්ච් ඔෆ් කේට් මිඩ්ල්ටන්ස් නිව් ටයිටල්". ටයිම් සඟරාව. 16 නොවැම්බර් 2010. http://newsfeed.time.com/2010/11/16/queen-kate-her-royal-highness-in-search-of-kate-middletons-new-title/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 14 මැයි 2011.