ක්‍රිපූ 800 ගණන්
සහශ්‍රවර්ෂය: | ක්‍රිපූ 1 වන සහස්‍රවර්ෂය |
සියවස්: | ක්‍රිපූ 10 වන සියවස – ක්‍රිපූ 9 වන සියවස – ක්‍රිපූ 8 වන සියවස |
දශක: | ක්‍රිපූ 830ගණන් ක්‍රිපූ 820ගණන් ක්‍රිපූ 810ගණන් – ක්‍රිපූ 800ගණන් – ක්‍රිපූ 790ගණන් ක්‍රිපූ 780ගණන් ක්‍රිපූ 770ගණන් |
වසර: | ක්‍රිපූ 809 ක්‍රිපූ 808 ක්‍රිපූ 807 ක්‍රිපූ 806 ක්‍රිපූ 805 ක්‍රිපූ 804 ක්‍රිපූ 803 ක්‍රිපූ 802 ක්‍රිපූ 801 ක්‍රිපූ 800 |
ප්‍රවර්ග: | උපත් – මරණ – වාස්තු විද්‍යාව සංස්ථාපන කිරීම් – විසංස්ථාපනය කිරීම් |
සිදුවීම් හා නැමියාවන්
සංස්කරණය- ක්‍රිපූ 804 — ඇසිරියාවේ III වන ඇඩාඩ්-නිරාරි දමාස්කසය අභිභවනය කිරීම.
- ක්‍රිපූ 804 — පාරාවෝ, I වන පෙඩුබාස්ටිස් ගේ මරණය.
- ක්‍රිපූ 800 පමණ — ග්‍රීක අප්‍රකට යුග යන්හි නිමාව.
- ක්‍රිපූ 800–ක්‍රිපූ 700 පමණ — ඉතාලියේ ප්රාග්- එට්රුස්කාන් කාල පරිච්ඡේදය.
- එට්රුස්කාන් ශිෂ්ඨාචාරය.
- ඔල්මෙක්වරුන් පිරමිඩ තැනූහ.