මෙම වංශයට ඒක සෛලීය හෝ බහු සෛලීය හරිත ඇල්ගී අයත් වේ. මොවුන් මිරිදිය හා කරදිය ආකාරවලින් හමුවේ. ඇතැමුන් දිලීර සමග සහජීවී සබඳතා පවත්වන අතර ඉන් ලයිකන හටගැනේ. ප්‍රභා ස‍්වයංපෝෂී වංශයකි. සංචිත ආකාරය පිෂ්ඨය යි.

ක්ලෝරොෆීටා
"Siphoneae" from Ernst Haeckel's Kunstformen der Natur, 1904
විද්‍යාත්මක වර්ගීකරණය e
(unranked): Diaphoretickes
(unranked): Archaeplastida
(unranked): Viridiplantae
Division: {{{1}}}


Reichenbach, 1834; Pascher[1][2]

Classes[3]
තායිවානයේ ෂිටිපිං හී වෙරළබඩ ගල් මත කොළ ඇල්ගී

දේහ විලාශය සංස්කරණය

දේහ විලාශයන් අනුව ක්ලෝරොෆීටාවන් විවිධත්‍වයක් පෙන්වයි.

ව්‍යුහය සංස්කරණය

ඒක සෛලීය ඕවලාකාර සෛලයකි. ප්ලාස්ම පටලයට පිටතින් සෛල බිත්තියක් වේ. ක්ලෝරොෆීල් a, b, කැරොටීන් හා සැන්තොෆීල් අඩංගු ය. සෛල බිත්තියේ සෙලියුලෝස් හා පෙක්ටීන් අඩංගුවේ. වර්ධක හා ප්‍රජනක සෛලවලට කශිකා ඇත. බොහෝ දෙනෙක් සම ජන්මාණු සාදයි.

මූලාශ්‍ර සංස්කරණය

  1. Pascher A (1914). "Über Flagellaten und Algen". Berichte der deutsche botanischen Gesellschaft. 32: 136–160.
  2. Adl SM, Simpson AGB, Farmer MA, Andersen RA, Anderson OR, Barta JR, Bowser SS, Brugerolle G, Fensome RA, Fredericq S, James TY, Karpov S, Kugrens P, Krug J, Lane CE, Lewis LA, Lodge J, Lynn DH, Mann DG, McCourt RM, Mendoza L, Moestrup Ø, Mozley-Standridge SE, Nerad TA, Shearer CA, Smirnov AV, Speigel FW, Taylor MFJR (2005). "The new higher level classification of eukaryotes with emphasis on the taxonomy of protists". Journal of Eukaryotic Microbiology. 52 (5): 399–451. doi:10.1111/j.1550-7408.2005.00053.x. PMID 16248873.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  3. Guiry, M.D.; Guiry, G.M. (2011). "AlgaeBase : Chlorophyta". World-wide electronic publication, National University of Ireland, Galway. සම්ප්‍රවේශය 2011-07-26 {{cite journal}}: Cite journal requires |journal= (help); Unknown parameter |lastauthoramp= ignored (help)CS1 maint: postscript (link)
"https://si.wikipedia.org/w/index.php?title=ක්ලෝරොෆීටා_වංශය&oldid=460162" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි