ශාක සෛල වල බාහිර ආවරණය සෛල බිත්තියයි. සෛල බිත්තිය අජීවීය. සෛල බිත්තිය සෑදී ඇති ප්‍රධාන සංඝටකය සෙලියුලෝස් ය. සෛල බිත්තියේ ප්‍රධාන කෘත්‍ය වනුයේ සෛලයේ හැඩය පවත්වා ගැනීම, සන්ධාරණය හා ආරක්ශාවයි.

"https://si.wikipedia.org/w/index.php?title=සෛල_බිත්තිය&oldid=493099" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි