ක්යොන් මි-රි
දකුණු කොරියානු නිළිය සහ ගායිකාව
ක්යොන් මි-රි (උපත ජනවාරි 27, 1965) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියක සහ ගායිකාවකි. ඇය වඩාත්ම ප්‍රචලිත වූයේ දේ ජං ගුම් (2003) නම් කාලාන්තර නාට්‍යයේ ඇය නිරූපණය කළ චෝයි පාලිකාවගේ චරිතය නිසායි.
ක්යොන් මි-රි | |
---|---|
උපත | ජනවාරි 27, 1965 සෝල්, දකුණු කොරියාව |
උගත් ශාස්ත්‍රාලය | සේජොං විශ්වවිද්‍යාලය – නර්තන දෙපාර්තමේන්තුවේ[1] |
රැකියාව | නිළිය, ගායිකාව |
සක්‍රීය වසර | 1984–වර්තමානය |
කලත්‍රයා(යන්) | ඉම් යොං-ග්යු (1987–93; දික්කසාද වීම) ලී හොං-හුන් (වි. 1998) |
පවුල | ලී යු-බි (දියණිය) ලී දා-ඉන් (දියණිය) ලී කි-බෙක් (පුත්‍රයා) |
කොරියානු නම | |
හංගුල් | 견미리 |
හන්ජා | 甄美里 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gyeon Mi-ri |
මැකූන්–රයිෂවර් | Kyŏn Mi-ri |
රංගන දායකත්වය
සංස්කරණයරූපවාහිනිය
සංස්කරණයවර්ෂය | තේමාව | චරිතය | ජාලය |
---|---|---|---|
1985 | 500 ඉයර්ස් ඔෆ් ජොසොන් – පුංරාන් | ජොං නන්-ජොං ගේ සේවිකාව | එම්බීසී |
1986 | 꾸러기 | කොලීජි ශිෂ්‍යාව | |
1988 | 500 ඉයර්ස් ඔෆ් ජොසොන් – ක්වීන් ඉන්හ්යොන් | චෝයි සුක්-බින් | |
Famine in the City | සූන්-ජුං | ||
1989 | 천명 | කේබීඑස්2 | |
거인 | සෝ ගුම්-ජි | එම්බීසී | |
1991 | 무동이네 집 | කං හා-නා | |
1993 | 한강 뻐꾸기 | එස්බීඑස් | |
එම්බීසී බෙස්ට් තියටර් "순달씨와 병구씨와 옥주양" | ඔක්-ජූ | එම්බීසී | |
1994 | හන් මියුං-හෝයි | කිම් ජොංසෝගේ උපභාර්යාව | කේබීඑස්2 |
1995 | 땅울림 | ||
කොරියා ගේට් | ලී සූන්-ජා | එස්බීඑස් | |
ජං හී-බිම් | මියොංසොං අගබිසව | ||
වෙස්ට් පැලස් | කේබීඑස්2 | ||
LA Arirang | Kyeon Mi-ri | එස්බීඑස් | |
1996 | 귀여운 여자 | Han Jung-ja | KBS2 |
원지동 블루스 | |||
1997 | Mr. Right | ||
1998 | Six Children | Mimi's mother | MBC |
2000 | Legends of Love | SBS | |
All About Eve | Yoon Hyung-chul's stepmother | MBC | |
Aspen Tree | younger daughter-in-law | SBS | |
Ajumma (Housewife's Rebellion) | Choi Yoo-mi | MBC | |
2001 | Tender Hearts | Choi Young-joo | KBS1 |
Well Known Woman | Han Young-sun | SBS | |
2002 | Who's My Love | Park Kyung-joo | KBS2 |
To Be With You | Soon-shim | ||
Daemang (The Great Ambition) | Lady Yoo | SBS | |
2003 | දේ ජං ගුම් | චෝයි පාලිකාව | එම්බීසී |
A Million Roses | Hyun-kyu's maternal aunt | KBS1 | |
2004 | Dal-rae's House | Kyeon Mi-ri | KBS2 |
2005 | Love and Sympathy | Yoon Ji-sook | SBS |
Goodbye to Sadness | Han Sung-mi | KBS2 | |
Sisters of the Sea | Lee Geum-bok | MBC | |
2006 | As the River Flows | Seo Ok-ran | KBS1 |
ජුමොං | වොන්හු අගබිසව | එම්බීසී | |
Kkam-geon's Mom | Lee Do-soon | SBS | |
2007 | Golden Bride | Yang Ok-kyung | |
යි සන් | හ්යේග්යොං ආර්යාව | එම්බීසී | |
2010 | Three Sisters | Jang Ji-ae | SBS |
2011 | Dear My Sister | Yoon Jung-ae | KBS2 |
Just Like Today | Lee Jae-kyung | එම්බීසී | |
2012 | Rooftop Prince | Lady Jung (Buyong and Hwayong's mother) | SBS |
Childless Comfort | Shin Sae-rom | jTBC | |
2013 | හුර් ජුන්, දි ඔරිජිනල් ස්ටෝරි | හම් ආන්-දෙක් | එම්බීසී |
Wonderful Mama | Kim Young-yi | SBS | |
Shining Romance | Lee Tae-ri | MBC | |
2014 | What Happens to My Family? | Heo Yang-geum | KBS2 |
Dodohara | Hong Ha-ra's mother (cameo) | SBS Plus | |
2016 | Beautiful Gong Shim | Yeom Tae-hee (Seok Joon-soo's mother) | SBS |
2017 | Revolutionary Love | Jung Yeo-jin (Byun Hyuk's mother) | tvN |
2018 | Gangnam Scandal | Jang Mi-ri | SBS |
2020 | Backstreet Rookie | Kim Hye-ja (Yeon-joo's mother) | SBS |
චිත්‍රපට
සංස්කරණයවර්ෂය | තේමාව | චරිතය |
---|---|---|
1988 | ඩේන්ජරස් සෙන්ට් (මැරීඩ් කපල්) | ජි-සූක් |
1989 | අයි වෝන්ට් ටු ක්‍රයි | |
2009 | රනිං ටර්ට්ල් | ජෝ පරීක්ෂකගේ බිරිඳ |
වේදිකා
සංස්කරණයවර්ෂය | තේමාව | චරිතය |
---|---|---|
1994 | 남편을 죽이는 서른가지방법 |
ආශ්‍රේයයන්
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණය- ක්යොන් මි-රි සඳහා හන්සිනෙමා හි ඇති තොරතුරු
- Kyeon Mi-ri සඳහා කොරියන් මූවී ඩේටාබේස් හි ඇති තොරතුරු
- Kyeon Mi-ri සඳහා IMDb හි ඇති තොරතුරු