කලහාරි කාන්තාරය
කලහාරි කාන්තාරය (ඉංග්‍රීසි: Kalahari Desert) වපසරිය 900,000 square කිලෝmetres (350,000 sq mi) පමණ වන විශාල කාන්තාරයකි. බොට්ස්වානාවේ විශාල ප්‍රමාණයක්, නැම්බියාවේ කොටසක් සහ දකුණු අප්‍රිකාව මෙයට ඇතුළත් වෙයි.
කලහාරි කාන්තාරය | |
---|---|
Kalahari Desert | |
Length | 4,000 km (2,500 mi) |
Area | 900,000 km2 (350,000 sq mi) |
Geography | |
Countries | බොට්ස්වානා, නැම්බියාව සහ දකුණු අප්‍රිකාව |
Coordinates | 23°S 22°E / 23°S 22°E |
River | Orange River |
ආශ්‍රිත
සංස්කරණයමූලාශ්ර
සංස්කරණයභාහිර සබැඳි
සංස්කරණය- Kalahari හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- "Cry of the Kalahari"[permanent dead link]
- Kalahari desert's forgotten influence on carbon levels