කපුරැල්ල උණුදිය උල්පත්

කපුරැල්ල උණුදිය උල්පත ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත් අතුරින් උෂ්ණත්වය වැඩිම උණුදිය උල්පත ලෙස සැළකේ. උල්පත මගින් මුදාහරින ජලයෙහි උෂ්ණත්වය 55-56°C අතර විචලනය වේ.[1]

පිහිටීම සංස්කරණය

චෙන්කලඩි-පදියතලාව මාර්ගයේ මහඔය 69 හන්දියෙන් හැරී, කපුරැල්ල උණුදිය උල්පත් වෙත පිවිසිය හැකි වේ.

මේවාද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. ප්‍රේමසිරි, H.M.R. (2006). ෆෝර්මේෂන් ඔෆ් හොට් වොටර් ස්ප්‍රින්ග්ස් ඉන් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්). Engineer: Journal of the Institution of Engineers, Sri Lanka, 39(4). pp. 7–12. {{cite book}}: Cite has empty unknown parameter: |1= (help)