ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2003-04

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 2003-04 තරගවාරයේ ශ්‍රී ලංකාවේ කල සංචාරය 2004 පෙබරවාරි 20 සිට 2004 මාර්තු 28 දක්වා පැවතුනි. මෙම තරගමාලාවට ටෙස්ට් තරග තුනක් සහ එක්දින තරග පහක් ඇතුළත් විය. ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරගමාලාව 3-0ක් ලෙසත් එක්දින තරගාවලිය 3-2 ක් ලෙසත් ජයග්‍රහණය කළේය.[1]

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2003-04
ශ්‍රී ලංකාව
ඕස්ට්‍රේලියාව
දින වකවානුව 2004 පෙබරවාරි 20 – 2004 මාර්තු 28
නායකයන් හෂාන් තිලකරත්න (ටෙස්ට්)
මාවන් අතපත්තු (එදිජා)
රිකී පොන්ටින්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු සනත් ජයසූරිය (294) ඩැරන් ලීමන් (375)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (28) ෂේන් වෝන් (26)
තරගමාලාවේ ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාව ඩැරන් ලීමන්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 3–2 ලෙසින්
ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කුමාර් සංගක්කාර (250) රිකී පොන්ටින් (257)
වැඩිම කඩුළු චමින්ද වාස් (7) බ්‍රැඩ් හොග් (9)
තරගමාලාවේ ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාව ඇන්ඩෲ සයිමන්ඩ්ස්
ඩැරන් ලීමන් - ටෙස්ට් තරගමාලාවේ වීරයා
ඇන්ඩෲ සයිමන්ඩ් - එදිජා තරගමාලාවේ වීරයා

ක්‍රීඩාංගණය සංස්කරණය

පහත ක්‍රීඩාංගණ සංචාරය සඳහා ස්ථාන ලෙස තෝරාගෙන 2003 ඔක්තෝබර් 30 දින ප්‍රකාශයට පත් කරන ලදී.[2]

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය
රංගිරි දඹුල්ල
ධාරිතාවය : 35,000
ධාරිතාවය : 10,000
ධාරිතාවය : 16,800
     
ගාල්ල ජාත්‍යන්තර
අස්ගිරි ක්‍රීඩාංගණය
ධාරිතාවය : 35,000
ධාරිතාවය : 10,300
   

සංචිත සංස්කරණය

ටෙස්ට් එදිජා
  ශ්‍රී ලංකාව   ඕස්ට්‍රේලියාව   ශ්‍රී ලංකාව   ඕස්ට්‍රේලියාව
  • හෂාන් තිලකරත්න (නා)
  • මාවන් අතපත්තු
  • උපුල් චන්දන
  • කුමාර ධර්මසේන
  • තිලකරත්න ඩිල්ෂාන්
  • අවිශ්ක ගුණවර්ධන
  • රංගන හේරත්
  • සනත් ජයසූරිය
  • මහේල ජයවර්ධන
  • කෞෂාල් ලොකුආරච්චි
  • මුත්තයියා මුරලිදරන්
  • තිලාන් සමරවීර
  • කුමාර සංගක්කාර (කරැ)
  • චමින්ද වාස්
  • නුවන් සොයිසා
  • රිකී පොන්ටින් (නා)
  • ඇඩම් ගිල්ක්‍රිස්ට් (කරැ)
  • ජේසන් ගිලෙස්පි
  • මැතිව් හේඩ්න්
  • මයිකල් කැස්ප්‍රොවික්ස්
  • සයිමන් කැටිච්
  • ජස්ටින් ලැන්ගර්
  • ඩැරන් ලීමන්
  • ස්ටුවර්ට් මැක්ගිල්
  • ඩේමියන් මාර්ටින්
  • ඇන්ඩෲ සයිමන්ඩ්ස්
  • ෂේන් ​​වෝන්
  • බ්‍රැඩ් විලියම්ස්
  • මාවන් අතපත්තු (නා)
  • රසල් ආර්නෝල්ඩ්
  • උපුල් චන්දන
  • කුමාර ධර්මසේන
  • තිලකරත්න ඩිල්ෂාන්
  • සමන් ජයන්ත
  • සනත් ජයසූරිය
  • මහේල ජයවර්ධන
  • රොමේෂ් කළුවිතාරණ (කරැ)
  • නුවන් කුලසේකර
  • කෞෂාල් ලොකුආරච්චි
  • මුත්තයියා මුරලිදරන්
  • කුමාර සංගක්කාර (කරැ)
  • චමින්ද වාස්
  • නුවන් සොයිසා
  • රිකී පොන්ටින් (නා)
  • ඇඩම් ගිල්ක්‍රිස්ට් (උප සහ කරැ)
  • මයිකල් බෙවන්
  • මයිකල් ක්ලාක්
  • ජේසන් ගිලෙස්පි
  • බ්‍රැඩ් හැඩින්
  • ඉයන් හාවි
  • මැතිව් හේඩ්න්
  • බ්‍රැඩ් හොග්
  • මයිකල් කැස්ප්‍රොවික්ස්
  • සයිමන් කැටිච්
  • බ්‍රෙට් ලී
  • ඩේමියන් මාර්ටින්
  • ඇන්ඩෲ සයිමන්ඩ්ස්
  • බ්‍රැඩ් විලියම්ස්

පුහුණු තරග සංස්කරණය

ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI එක්දින තරගය සංස්කරණය

2004 පෙබරවාරි 17
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI
283/8 (ඕවර 50)
  ඕස්ට්‍රේලියාව
284/5 (ඕවර 44.1)
ඕස්ට්‍රේලියාවට කඩුලු 5ක ජයක්
ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය, මොරටුව
තරගයේ වීරයා:
විනිසුරුවන්:   ගාමිණී දිසානායක සහ   එස්. අමරසිංහ
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI තුන්දින තරගය සංස්කරණය

2004 මාර්තු 2-4
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI
484/6dec (ඕවර 89.5)
ඩැරන් ලීමන් 134 (143)
රංගන හේරත් 3/132 (ඕවර 24.5)
ඕස්ට්‍රේලියාවට ලකුණු 245ක ජයක්
කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණය

විනිසුරුවන්:   ජගත් නන්දකුමාර් සහ   රැන්මෝර් මාටිනෙස්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය

එදිජා තරගමාලාව සංස්කරණය

1 වන එදිජා තරගය සංස්කරණය

  ශ්‍රී ලංකාව
178 (ඕවර 43.3)
ඕස්ට්‍රේලියාවට ලකුණු 84ක ජයක්
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, දඹුල්ල
තරගයේ වීරයා:   බ්‍රැඩ් හොග්
විනිසුරුවන්:   බිලී බෝඩන් සහ   අසෝක ද සිල්වා
  • තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

2 වන එදිජා තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
245 (ඕවර 49.5)
ශ්‍රී ලංකාවට ලකුණු 1ක ජයක්
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, දඹුල්ල
තරගයේ වීරයා:   චමින්ද වාස්
විනිසුරුවන්:   බිලී බෝඩන් සහ   පීටර් මැනුවෙල්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

3 වන එදිජා තරගය සංස්කරණය

ශ්‍රී ලංකාව  
226/8 (ඕවර 50)
  ඕස්ට්‍රේලියාව
227/5 (ඕවර 48.3)
ඕස්ට්‍රේලියාවට කඩුලු 5ක ජයක්
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:   ජේසන් ගිලෙස්පි
විනිසුරුවන්:   බිලී බෝඩන් සහ   අසෝක ද සිල්වා
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

4 වන එදිජා තරගය සංස්කරණය

  ශ්‍රී ලංකාව
193 (ඕවර 43.4)
ඕස්ට්‍රේලියාවට ලකුණු 40ක ජයක්
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:   මයිකල් කැස්ප්‍රොවිච්
විනිසුරුවන්:   බිලී බෝඩන් සහ   ටිරෝන් විජේවර්ධන
  • තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

5 වන එදිජා තරගය සංස්කරණය

2004 පෙබරවාරි 29
ලකුණු පුවරුව
  ශ්‍රී ලංකාව
202/7 (ඕවර 47.5)
ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් හිමිවිය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා:   නුවන් සොයිසා
විනිසුරුවන්:   බිලී බෝඩන් සහ   අසෝක ද සිල්වා
  • තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ටෙස්ට් තරගමාලාව සංස්කරණය

1 වන ටෙස්ට් තරගය සංස්කරණය

2004 මාර්තු 8-12
ලකුණු පුවරුව
381 (ඕවර 136.4)
තිලකරත්න ඩිල්ෂාන් 104 (188)
ශේන් වෝන් 5/116 (ඕවර 42.4)
154 (ඕවර 45.2)
උපුල් චන්දන 43 (34)
ෂේන් වෝන් 5/43 (ඕවර 15)
ඕස්ට්‍රේලියාවට ලකුණු 197ක ජයක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
තරගයේ වීරයා:   මැතිව් හේඩ්න්
විනිසුරුවන්:   රූඩි කෝර්ට්සන් සහ   ඩේවිඩ් ෂෙපර්ඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  •   ඇන්ඩෲ සයිමන්ඩ් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.

2 වන ටෙස්ට් තරගය සංස්කරණය

2004 මාර්තු 16-20
ලකුණු පුවරුව
211 (ඕවර 63.1)
චමින්ද වාස් 68 (126)
ෂේන් වෝන් 5/65 (ඕවර 20.1)
324 (ඕවර 73.1)
සනත් ජයසූරිය 134 (145)
ෂේන් වෝන් 5/90 (ඕවර 21.1)
ඕස්ට්‍රේලියාවට ලකුණු 27ක ජයක්
අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර
තරගයේ වීරයා:   ෂේන් වෝන්
විනිසුරුවන්:   ස්ටීව් බක්නෝර් සහ   ඩේව් ඕචර්ඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

3 වන ටෙස්ට් තරගය සංස්කරණය

2004 මාර්තු 24-28
ලකුණු පුවරුව
407 (ඕවර 127.1)
මාවන් අතපත්තු 118 (219)
ඩැරන් ලීමන් 3/50 (ඕවර 19)
375 (ඕවර 106.2)
ජස්ටින් ලැන්ගර් 166 (295)
රංගන හේරත් 4/92 (ඕවර 24.2)
248 (ඕවර 93.4)
තිලාන් සමරවීර 53 (126)
ෂේන් වෝන් 4/92 (ඕවර 33)
ඕස්ට්‍රේලියාවට ලකුණු 121ක ජයක්
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා:   ෂේන් වෝන්
විනිසුරුවන්:   ස්ටීව් බක්නෝර් සහ   ඩේව් ඕචර්ඩ්
  • ඕස්ටේ‍්‍රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

යොමු සංස්කරණය

  1. "Tour Home". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 June 2022.
  2. "Press Released". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 June 2022.

බාහිර සබැඳි සංස්කරණය

Cricinfo හි තරගමාලාවේ මුල් පිටුව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග